|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Nov 27, 2009
2,139
107
0
ලංකාව වගෙ ටීම්ව ර්ල්ඩ් කප් ගන්න එකත් අපරාදේ. අපෙ උනත් වැඩ බැරි නම් එහෙම කරන්න ඕනේ
 
senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මෙකනෙ බන් ඊයෙ පෙරෙදා මැච් බලන්න ගත්ත හො 2012 ෆේස්බුක් එකෙ ෆීචර්ස් වැඩි වීම නිසා ෆෙස්බුක් ස්ටෙටස් දාන්න මැච් බලන්න ගත්ත සෙට් එක තමා ගොඩාක්ම මෙ ක්‍රිකට් ගැන පොර ටොක්ස් ඉෂු කරන්නෙ.

    ක්‍රිකට් මැච් බලලා පලපුරුද්දක් තියෙන හො ඒ ගැන ඉතිහාසයක් ගැණ දන්න එවුන් ඔහොම කියන්නෙ නැහැ.

    මුල්ම ලෝක කුසලාන දෙකම ගහපු බටහිර ඉන්දීය කොදෙව්වන්ට මොකද උනෙ ?
    බ්‍රයන් ලාරා ,ක්‍රිස්ගේල් ලා වගෙ එවුන් බිහි කලා මිසක් වර්ල්ඩ් කප් එකක් ආයෙ දිනන්න තරම් වාතාවරණයක් උන්ට තිබ්බෙ නැහැ.
    ඉතින් ඔව්වා සාමාන්‍ය දෙවල් ක්‍රිකට් ලොකෙ

    :yes::yes::yes:
    its really irritating to see some comments here.
    people who have no knowledge at all about cricket bashing the players without understanding the real problem.
    anyway today's pitch is too green . if we had won the toss things may have been different. and in such a green pitch should have gone with 4 fast bowlers
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aparade bn zimbabwe un lankawata lankawedima gahalath unta wc enna bari wuna unta ape chance eka dunna nam un try 1k hari dewi..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eng un unta flat pitch hadanawa :angry:

    D7-gHUeXsAAQOCw
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :yes::yes::yes:
    its really irritating to see some comments here.
    people who have no knowledge at all about cricket bashing the players without understanding the real problem.
    anyway today's pitch is too green . if we had won the toss things may have been different. and in such a green pitch should have gone with 4 fast bowlers

    දැන් එහෙම කියන්න වෙනව නේ ටොස් එක ඇවිල්ල උන් බැට් කලා නම් 300+ ගහනව චේස් කරන්න ටීම් එක ආවම මේ විදියටම යනවා කවුද පවර් හිටර් ලා ඉන්නේ :lol::lol: මැතිව්ස් ද තිසර ද කිසිම කන්සිස්ටන්සි එකක නැති ටැලන්ට් එකක් වත් නැති ගොබ්බ ප්ලේයස්ලා එක්ක මොන ක්‍රිකට් ද :lol::lol: මැතිව්ස් දැන් අවු ගානක ඉදන් ගහන්නේ කෝලිගේ ඇවරේජ් එකයි උගේ එකයි අහසට පොලව වගේ එකම කාලේ ආවෙත් බැරි පොන්සියෝ ටිකක් දාගෙන ක්ලබ් වල උන්ව දාගන්නයි අර බෝන් අගේන් උන්ව දාගන්නයි තමා ට්‍රයි එක :lol::lol:

    අනික් උන් ගහන්නේ ගෑනු වලි දාගත්තම තිසර කිසිම වැඩක් නෑ ටීම් එකට :dull::dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඉන්දියන් උන්ට මොන වගේ පිච් එකක් ලැබේවිද :rolleyes:

    mama hithanne untath eng unta wagema hadai :baffled: apita wage karanne nathi wei unta bayayi neh :oo:

    apita habayi ithin flat pitch ekak dunnath tatamala tatamala 230k wage gahai :baffled:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    විලි ලැජ්ජාවේ සංතෝසේ ඉපිලෙන්ට පුලුවන් තව ඩිංගෙන්....
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0

    දැන් එහෙම කියන්න වෙනව නේ ටොස් එක ඇවිල්ල උන් බැට් කලා නම් 300+ ගහනව චේස් කරන්න ටීම් එක ආවම මේ විදියටම යනවා කවුද පවර් හිටර් ලා ඉන්නේ :lol::lol: මැතිව්ස් ද තිසර ද කිසිම කන්සිස්ටන්සි එකක නැති ටැලන්ට් එකක් වත් නැති ගොබ්බ ප්ලේයස්ලා එක්ක මොන ක්‍රිකට් ද :lol::lol: මැතිව්ස් දැන් අවු ගානක ඉදන් ගහන්නේ කෝලිගේ ඇවරේජ් එකයි උගේ එකයි අහසට පොලව වගේ එකම කාලේ ආවෙත් බැරි පොන්සියෝ ටිකක් දාගෙන ක්ලබ් වල උන්ව දාගන්නයි අර බෝන් අගේන් උන්ව දාගන්නයි තමා ට්‍රයි එක :lol::lol:

    අනික් උන් ගහන්නේ ගෑනු වලි දාගත්තම තිසර කිසිම වැඩක් නෑ ටීම් එකට :dull::dull:

    fuck man.this is the shittest team you ever know .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් එහෙම කියන්න වෙනව නේ ටොස් එක ඇවිල්ල උන් බැට් කලා නම් 300+ ගහනව චේස් කරන්න ටීම් එක ආවම මේ විදියටම යනවා කවුද පවර් හිටර් ලා ඉන්නේ :lol::lol: මැතිව්ස් ද තිසර ද කිසිම කන්සිස්ටන්සි එකක නැති ටැලන්ට් එකක් වත් නැති ගොබ්බ ප්ලේයස්ලා එක්ක මොන ක්‍රිකට් ද :lol::lol: මැතිව්ස් දැන් අවු ගානක ඉදන් ගහන්නේ කෝලිගේ ඇවරේජ් එකයි උගේ එකයි අහසට පොලව වගේ එකම කාලේ ආවෙත් බැරි පොන්සියෝ ටිකක් දාගෙන ක්ලබ් වල උන්ව දාගන්නයි අර බෝන් අගේන් උන්ව දාගන්නයි තමා ට්‍රයි එක :lol::lol:

    අනික් උන් ගහන්නේ ගෑනු වලි දාගත්තම තිසර කිසිම වැඩක් නෑ ටීම් එකට :dull::dull:

    me thread eke isara indala inna set eken haturusinghe apuwama kela wenawa kiuwe mai SLCR witharai anek okomala pili gaththe na dan therenawa athi mokada une kiyala oya haturusinghe ponnaya elawanakan team ekata goda emak na.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    me thread eke isara indala inna set eken haturusinghe apuwama kela wenawa kiuwe mai SLCR witharai anek okomala pili gaththe na dan therenawa athi mokada une kiyala oya haturusinghe ponnaya elawanakan team ekata goda emak na.

    ඔකුන් සේරම අයින් කරලා 19 ගහපු ටීම් එකේ සෙට් එක ගන්න තියෙන්නේ එතනත් දනන්ජය විතරයි අරන් තියෙන්නේ තව හොද පේල්යර්ලා ඉන්නකොට ඉතින් කොහෙද :no::no: තෝරන ගොබ්බයෝ අයින් කරන්න ඕන ඉසෙල්ලාම :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික කෙලින් ම කියන්න තියෙන්නේ පොන්න ගොබ්බ සිලෙක්ශන් :lol::lol:
     
    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    ලංකාවේ ක්‍රිකට් වර්ජින්ස්ලා 5000ක් විතර වටිනාකමක් තියෙනවා කියලා තේරුම් ගත්ත දවසට දිනයි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me thread eke isara indala inna set eken haturusinghe apuwama kela wenawa kiuwe mai SLCR witharai anek okomala pili gaththe na dan therenawa athi mokada une kiyala oya haturusinghe ponnaya elawanakan team ekata goda emak na.

    hathura wadak nadda thiyada man danne na... habai hatura newei mahela newei mona coach awath me thiyana system eken meeta wada deyak expect karanna ba. Hathura nam matath allanne na habai.
     
    G0D

    Member
    Mar 22, 2015
    25
    2
    0
    දෙවියන්ට අපහාස උපහාස කරාම තමාටම අපහාස විදින්න වෙනවා කාලයක් යනකම්