afgan unna pattaaussie unta ochchara hari gahuwane un
anika unge early wickets 2kuth giya.
ape eunam lakuinu 100 withara gahai uparima.

afgan unna pattaaussie unta ochchara hari gahuwane un
anika unge early wickets 2kuth giya.

ඔන්න ඉතින් උබලා දැන්මම හිතින් වැටිලානේ.
යකෝ තව මැච් 8ක්ම තියෙනවා

ape eunge talent na eka athak eth meta wada honda team ekak thoranna thibba aduma gane aluth kollo tikak yauwanam unta exp hari enawa ita wada team eke ekekta ekek na ehema wela kohomda match dinane
haturusinghe awata passe thamai team eke thibba samagiya nathi une ekai api mecharama watune natham wenadath kawa eth kawe lakunu adu ganakin meta wada game ekak dunna haturusinghe apue kalei enna kalinui sansandanaya karala balanna etha kota therei.
kohomath lankawe un godak ekathu wuna thena hora weda wadi. hathura awa eken eka wadi wuna.
ape eunam lakuinu 100 withara gahai uparima.![]()
meh yana widihata lankawa 9-0 
![]()
over 50ma gahuwa nam afgan unta gemak denna thibba. rashid or nabi ta watunoth harimeh yana widihata lankawa 9-0
![]()
හරි මචං උඹ කියපන් එහෙනම් 350 ගහන්න පුලුවන් සහ විකට් 10 ක් කඩන්න පුලුවන් උන් 11 ක්. මට නම් එහෙම උන් පහක්වත් නෑ ලංකාවෙ ක්රිකට් වල.
ඔහොම උනා වෙස්ට් ඉන්ඩීස් වලට මොකක් හරි සීන් එකකට උන්ගේ බෝඩ් එක උන්ගේ හොදම ටීම් එක සීනියස් ලා හිටපු අයින් කලා ඔක්කොම ඉට පස්සේ තමා ඔය ජේසන් හොල්ඩර් ට දුන්නේ ටීම් එක බලපන් දැන් උන්ගේ ටීම් එක
ලන්කාවේ පියො ටැලන්ට් බැට්ස් මන් අරවින්ද තමා අයේ ඒකේ දෙකක් නෑ එහෙම එකෙක් මේ කපේ ට අයේ එන්නේ නෑ
හැබයි දැන් ඉන්න හිපාටුවන්ට කරන්න දෙයක් තියනවා සන්ග ටීම් එකට ආවේ ටැලන්ට් තිබිල ම නෙමෙ ඇවිල්ලත් ඌ මහන්සිවෙලා පැක්ටිස් කරලා තැන හදා ගත්ත දැන් ඉන්න ක්රිකට් දන්න පොන්නයෝ නේඋන්ට එහෙම උනනදුවක් නෑ ඌ දන්නව 0 100ක් ගැහුවත් කෝච් උගේ පැත්තේ තෝරන පදුරු කාලකන්නි උගේ පැත්තේ ඒ නිසා කිසි ප්රෙශර් එකක් නැතුව ඉන්නේ
තිසර එහෙම මලාට ටෙස්ට් ගහන්නේ නෑ එහෙම බැරි උන්ව අයින් කරන්න ම ඕන එක එකාට ෆේවර්ශන් කරන්න ගිහින් තමා මේ සේරම ලබ්බවල් ඔව නැති උන් දවසට ටීම් එක හරියයි වෙන එකක් තියා ඔය ඩිමුත් කාරයත් ඔහොම බැට් කරන්නේ ඌ කැපවෙලා ප්රැක්ටිස් එක බාගෙට හරි කරන නිසා අනික් උන් එවත් නෑ
එහෙම උන දැනට නෑ ඉන්න ගොබ්බසේනලාට බැරි නම් අඩුම තරමේ හැදෙන එකෙක්ට හරි චාන්ස් දෙන්න ඕන නේ හසිත බෝයගොඩ වගේ ප්ලේයර්ලා ගන්න ඕන මේකේ ඉතින් වැඩේ මම කිව නේ කවුද බලපන් හරියට ගහන එකෙක් ඉන්නේ
ක්රිකට් දන්න පොන්නයා හැමදා 0
තිසර චීත්තයා
නෝ ස්පීඩ් රන්ස් ලීක් මාලින්ග
ඉන්ජරි මැතිව්ස්
දන්නජයත් වැඩක් නෑ
ඔතනට ටීම් එකෙන් බගයක් ඉවරයි අයේ වැඩක් ද ඔය කබ්බෝ සේරම අයින් කරලා 19 ටීම් එකේ කොල්ලො ටික දාල වැඩේ පටන්ගන්නයි තියෙන්නේ උන් ටික දිනන්න උත්සහ හරි කරනවා ඒක සුවර් උන්ට වඩා ඒත් ඔස්ටින්ගේන් පරිස්සම් කරන්න ඕන නැත්නම් උන්වත් කයි
එහෙම උන දැනට නෑ ඉන්න ගොබ්බසේනලාට බැරි නම් අඩුම තරමේ හැදෙන එකෙක්ට හරි චාන්ස් දෙන්න ඕන නේ හසිත බෝයගොඩ වගේ ප්ලේයර්ලා ගන්න ඕන මේකේ ඉතින් වැඩේ මම කිව නේ කවුද බලපන් හරියට ගහන එකෙක් ඉන්නේ
ක්රිකට් දන්න පොන්නයා හැමදා 0
තිසර චීත්තයා
නෝ ස්පීඩ් රන්ස් ලීක් මාලින්ග
ඉන්ජරි මැතිව්ස්
දන්නජයත් වැඩක් නෑ
ඔතනට ටීම් එකෙන් බගයක් ඉවරයි අයේ වැඩක් ද ඔය කබ්බෝ සේරම අයින් කරලා 19 ටීම් එකේ කොල්ලො ටික දාල වැඩේ පටන්ගන්නයි තියෙන්නේ උන් ටික දිනන්න උත්සහ හරි කරනවා ඒක සුවර් උන්ට වඩා ඒත් ඔස්ටින්ගේන් පරිස්සම් කරන්න ඕන නැත්නම් උන්වත් කයි
ape eunge talent na eka athak eth meta wada honda team ekak thoranna thibba aduma gane aluth kollo tikak yauwanam unta exp hari enawa ita wada team eke ekekta ekek na ehema wela kohomda match dinane
haturusinghe awata passe thamai team eke thibba samagiya nathi une ekai api mecharama watune natham wenadath kawa eth kawe lakunu adu ganakin meta wada game ekak dunna haturusinghe apue kalei enna kalinui sansandanaya karala balanna etha kota therei.
කොහොමද ඒ උනාට ඇවිත් දුන්නු පඩ ටෝක්ස් ටික
කොහොමද ඒ උනාට ඇවිත් දුන්නු පඩ ටෝක්ස් ටික

ඔකුන්ට 19 කොල්ලො එක්ක ගහන්න බෑ මේ වගේ ග්රීන් පිච් එකක් දුන්නොත් ගහන එකා කොයි පිච් එකෙත් ගහනව මොකෝ පිච් එක මාරු කලා කියලා වෙනම බෝලයක් එන්නේ නෑ නේ 

ape cricket fans lath e pada talk pili gaththa haturusinghe wenama game ekak gahuwe pora bangalioyo udata genawa wage ape eunta kare na umethana uta wenama set ekak hadagana wenama game ekak gahuwe dan utath kela wela ape team ekatath kela una.
ඉම්ප්රොවෙමෙන්ට් එකක් ටීම් එකේ 
එක්කො ඔකුන් ක්රිකට් ගහයි නැත්නම් අයේ ක්ලබ් එකටම යයි