|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    එංග්ලන්ඩ් කාරයෝ ලංකාවට කෙලවෙන්නම පිච් එක දුන්නාද ඉන්දියන් පකයන්ට මොකද්ද දෙන්නේ බලන්න ඕනේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ape eunge talent na eka athak eth meta wada honda team ekak thoranna thibba aduma gane aluth kollo tikak yauwanam unta exp hari enawa ita wada team eke ekekta ekek na ehema wela kohomda match dinane

    haturusinghe awata passe thamai team eke thibba samagiya nathi une ekai api mecharama watune natham wenadath kawa eth kawe lakunu adu ganakin meta wada game ekak dunna haturusinghe apue kalei enna kalinui sansandanaya karala balanna etha kota therei.

    kohomath lankawe un godak ekathu wuna thena hora weda wadi. hathura awa eken eka wadi wuna.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kohomath lankawe un godak ekathu wuna thena hora weda wadi. hathura awa eken eka wadi wuna.

    oka thamai godak aya kiuwe lankawata kawadwath lankawe coach kenek hariyanne na kiyala dan ilan kala windawanawa set ekama 2020 wala indala hadi kiyala podi balaporothuwak thiyanawa haturusinghe and sons la set eka ain unama.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes:

    over 50ma gahuwa nam afgan unta gemak denna thibba. rashid or nabi ta watunoth hari :baffled: meh yana widihata lankawa 9-0 :baffled:

    monawa unath mata thama hithenawa api afgen eunta gahai kiyala ape eun podi team walata nagitinna denne nathi seen ekak thiyanawa isara indala pakko thawa 1ka parak kawoth kalin match eka wage aniwa un apenuth kanawa un watunoth watunama thamai aya nagitinna ba.

    godak durata 9-0 thamai wenne balamu.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හරි මචං උඹ කියපන් එහෙනම් 350 ගහන්න පුලුවන් සහ විකට් 10 ක් කඩන්න පුලුවන් උන් 11 ක්. මට නම් එහෙම උන් පහක්වත් නෑ ලංකාවෙ ක්‍රිකට් වල.

    එහෙම උන දැනට නෑ ඉන්න ගොබ්බසේනලාට බැරි නම් අඩුම තරමේ හැදෙන එකෙක්ට හරි චාන්ස් දෙන්න ඕන නේ හසිත බෝයගොඩ වගේ ප්ලේයර්ලා ගන්න ඕන මේකේ ඉතින් වැඩේ මම කිව නේ කවුද බලපන් හරියට ගහන එකෙක් ඉන්නේ

    ක්‍රිකට් දන්න පොන්නයා හැමදා 0
    තිසර චීත්තයා
    නෝ ස්පීඩ් රන්ස් ලීක් මාලින්ග
    ඉන්ජරි මැතිව්ස්
    දන්නජයත් වැඩක් නෑ

    ඔතනට ටීම් එකෙන් බගයක් ඉවරයි අයේ වැඩක් ද ඔය කබ්බෝ සේරම අයින් කරලා 19 ටීම් එකේ කොල්ලො ටික දාල වැඩේ පටන්ගන්නයි තියෙන්නේ උන් ටික දිනන්න උත්සහ හරි කරනවා ඒක සුවර් උන්ට වඩා ඒත් ඔස්ටින්ගේන් පරිස්සම් කරන්න ඕන නැත්නම් උන්වත් කයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔහොම උනා වෙස්ට් ඉන්ඩීස් වලට මොකක් හරි සීන් එකකට උන්ගේ බෝඩ් එක උන්ගේ හොදම ටීම් එක සීනියස් ලා හිටපු අයින් කලා ඔක්කොම ඉට පස්සේ තමා ඔය ජේසන් හොල්ඩර් ට දුන්නේ ටීම් එක බලපන් දැන් උන්ගේ ටීම් එක :):)

    ලන්කාවේ පියො ටැලන්ට් බැට්ස් මන් අරවින්ද තමා අයේ ඒකේ දෙකක් නෑ එහෙම එකෙක් මේ කපේ ට අයේ එන්නේ නෑ :(:(:(

    හැබයි දැන් ඉන්න හිපාටුවන්ට කරන්න දෙයක් තියනවා සන්ග ටීම් එකට ආවේ ටැලන්ට් තිබිල ම නෙමෙ ඇවිල්ලත් ඌ මහන්සිවෙලා පැක්ටිස් කරලා තැන හදා ගත්ත දැන් ඉන්න ක්‍රිකට් දන්න පොන්නයෝ නේ :lol::lol: උන්ට එහෙම උනනදුවක් නෑ ඌ දන්නව 0 100ක් ගැහුවත් කෝච් උගේ පැත්තේ තෝරන පදුරු කාලකන්නි උගේ පැත්තේ ඒ නිසා කිසි ප්‍රෙශර් එකක් නැතුව ඉන්නේ :lol::lol: තිසර එහෙම මලාට ටෙස්ට් ගහන්නේ නෑ එහෙම බැරි උන්ව අයින් කරන්න ම ඕන එක එකාට ෆේවර්ශන් කරන්න ගිහින් තමා මේ සේරම ලබ්බවල් ඔව නැති උන් දවසට ටීම් එක හරියයි වෙන එකක් තියා ඔය ඩිමුත් කාරයත් ඔහොම බැට් කරන්නේ ඌ කැපවෙලා ප්‍රැක්ටිස් එක බාගෙට හරි කරන නිසා අනික් උන් එවත් නෑ :lol::lol:

    උඹේ කතාව හරි...ශ්‍රී ලංකා ක්‍රිකට් වල වැඩිම කැපවීමකින් පුහුණු වුනේ සංගක්කාර. ඔය 2006, 08 වගේ කාල වෙනකන් සංගක්කාර 100 ගැහුවොත් මැච් පරාද වෙනවා. මොකද එච්චරට ස්ට්‍රයික් රේට් අඩුයි.

    අපේ උන්ට කිසිම කැපවීමක් නෑ. ඊට මුලිකම හේතුව තමයි තමුන්ගේ තැන නැති වෙන්නේ නෑ කියන විශ්වාසය.
    ඔක්කොටම කලින් බෝඩ් එක, මැනේජ්මන්ට්, කෝච්, ප්‍රයිවට් මනේජර්ස් ඔය ඔක්කොම අයින් කරලා U 19 වගේ සෙට් එකක් අරගෙන ඔලුවල් ඉඳලම හදන්න ඕනේ.
    එතකොට එතන ඉඳල දෙවෙනි පෙලකුත් ලස්සනට හැදුව හැකි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම උන දැනට නෑ ඉන්න ගොබ්බසේනලාට බැරි නම් අඩුම තරමේ හැදෙන එකෙක්ට හරි චාන්ස් දෙන්න ඕන නේ හසිත බෝයගොඩ වගේ ප්ලේයර්ලා ගන්න ඕන මේකේ ඉතින් වැඩේ මම කිව නේ කවුද බලපන් හරියට ගහන එකෙක් ඉන්නේ

    ක්‍රිකට් දන්න පොන්නයා හැමදා 0
    තිසර චීත්තයා
    නෝ ස්පීඩ් රන්ස් ලීක් මාලින්ග
    ඉන්ජරි මැතිව්ස්
    දන්නජයත් වැඩක් නෑ

    ඔතනට ටීම් එකෙන් බගයක් ඉවරයි අයේ වැඩක් ද ඔය කබ්බෝ සේරම අයින් කරලා 19 ටීම් එකේ කොල්ලො ටික දාල වැඩේ පටන්ගන්නයි තියෙන්නේ උන් ටික දිනන්න උත්සහ හරි කරනවා ඒක සුවර් උන්ට වඩා ඒත් ඔස්ටින්ගේන් පරිස්සම් කරන්න ඕන නැත්නම් උන්වත් කයි

    19 eun genawath austin karaya ungenuth set ekak ganawa okawa elawanna one okotoma kalin habai me yana wediayta 2020 wala loku wenasak wenawa aduma gane aluth kollo tikak damanm unta exp hari enawa kohomath match paradina eke.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම උන දැනට නෑ ඉන්න ගොබ්බසේනලාට බැරි නම් අඩුම තරමේ හැදෙන එකෙක්ට හරි චාන්ස් දෙන්න ඕන නේ හසිත බෝයගොඩ වගේ ප්ලේයර්ලා ගන්න ඕන මේකේ ඉතින් වැඩේ මම කිව නේ කවුද බලපන් හරියට ගහන එකෙක් ඉන්නේ

    ක්‍රිකට් දන්න පොන්නයා හැමදා 0
    තිසර චීත්තයා
    නෝ ස්පීඩ් රන්ස් ලීක් මාලින්ග
    ඉන්ජරි මැතිව්ස්
    දන්නජයත් වැඩක් නෑ

    ඔතනට ටීම් එකෙන් බගයක් ඉවරයි අයේ වැඩක් ද ඔය කබ්බෝ සේරම අයින් කරලා 19 ටීම් එකේ කොල්ලො ටික දාල වැඩේ පටන්ගන්නයි තියෙන්නේ උන් ටික දිනන්න උත්සහ හරි කරනවා ඒක සුවර් උන්ට වඩා ඒත් ඔස්ටින්ගේන් පරිස්සම් කරන්න ඕන නැත්නම් උන්වත් කයි

    අනිවා ඔන්න ඕක තමයි බං කරන්න ඕනෙ. ඒ උනාට එහෙම වෙන්නෙ නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ape eunge talent na eka athak eth meta wada honda team ekak thoranna thibba aduma gane aluth kollo tikak yauwanam unta exp hari enawa ita wada team eke ekekta ekek na ehema wela kohomda match dinane

    haturusinghe awata passe thamai team eke thibba samagiya nathi une ekai api mecharama watune natham wenadath kawa eth kawe lakunu adu ganakin meta wada game ekak dunna haturusinghe apue kalei enna kalinui sansandanaya karala balanna etha kota therei.

    කොහොමද ඒ උනාට ඇවිත් දුන්නු පඩ ටෝක්ස් ටික
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමද ඒ උනාට ඇවිත් දුන්නු පඩ ටෝක්ස් ටික

    ape cricket fans lath e pada talk pili gaththa haturusinghe wenama game ekak gahuwe pora bangalioyo udata genawa wage ape eunta kare na umethana uta wenama set ekak hadagana wenama game ekak gahuwe dan utath kela wela ape team ekatath kela una.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමද ඒ උනාට ඇවිත් දුන්නු පඩ ටෝක්ස් ටික

    සිරාවට අද ගැහුවෙත් ලන්කාවට පේන්න ලු උන්ට ක්‍රිකට් පුලුවන් කියලා :lol::lol:ඔකුන්ට 19 කොල්ලො එක්ක ගහන්න බෑ මේ වගේ ග්‍රීන් පිච් එකක් දුන්නොත් ගහන එකා කොයි පිච් එකෙත් ගහනව මොකෝ පිච් එක මාරු කලා කියලා වෙනම බෝලයක් එන්නේ නෑ නේ :frown::frown:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ape cricket fans lath e pada talk pili gaththa haturusinghe wenama game ekak gahuwe pora bangalioyo udata genawa wage ape eunta kare na umethana uta wenama set ekak hadagana wenama game ekak gahuwe dan utath kela wela ape team ekatath kela una.

    ඌව අයේ ගන්නේ නෑ එක ටීම් එකකින් වත් අපිට පොන්ටියා ආව නම් බලාගන්න තිබ්බ :)ඉම්ප්‍රොවෙමෙන්ට් එකක් ටීම් එකේ :):)එක්කො ඔකුන් ක්‍රිකට් ගහයි නැත්නම් අයේ ක්ලබ් එකටම යයි

    :lol::lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    නටන්න බැරි කොට පොලොව ඇදයි කියනවා වගේ පිච් එකට බනිනවා.නවසීලන්තේ එවුන් නෝ විකට් ගැහුවා 130ක්. ඕවර්ස් 16යි ගියේ:lol: