ලන්කාවෙ ක්රිකට් තහනම් කරන්න ඕනෙ. අපරාදෙ සිම්බාබ්වෙට දෙන්න තිබ්බා ඔය චාන්ස් එක. මුන් තරග පාවලා දෙනවා වගේ පේන්නෙ තිසරයාගෙ Run out එක ඌ හිතලාම කලා වගේ![]()


Mehema idala hariyanen na ban udgoshane karanan onaDeadline පෙනි පෙනී වැඩ ඔක්කොම පැත්තක දාල ගෙවල් වලින් කෑල්ලගෙන් බැනුම් අහගෙන පුක ඉරාගෙන මැච් බලන අපිට බොරලු දාල පුකේ අරින්න ඕන
Pawa denawada kiyanna danne ne ne ath mun onakaminma thamai out wenne..ලන්කාවෙ ක්රිකට් තහනම් කරන්න ඕනෙ. අපරාදෙ සිම්බාබ්වෙට දෙන්න තිබ්බා ඔය චාන්ස් එක. මුන් තරග පාවලා දෙනවා වගේ පේන්නෙ තිසරයාගෙ Run out එක ඌ හිතලාම කලා වගේ![]()


mehema bat karala match eka dinnath wadak na bung. mendis ponnaya hama daama out wenne eka widiyata. uwa gahanwata hodai Gayathri geniccha nam. kollo tikata fun ekak wath ganna thibba![]()

Deadline පෙනි පෙනී වැඩ ඔක්කොම පැත්තක දාල ගෙවල් වලින් කෑල්ලගෙන් බැනුම් අහගෙන පුක ඉරාගෙන මැච් බලන අපිට බොරලු දාල පුකේ අරින්න ඕන

Mehema idala hariyanen na ban udgoshane karanan ona
ow ba kellek math ekka room yanna hithan hitiye.mama modaya vage match eka balanna cancel kara.dan eki phone eka off karala. vena ekek ekka yanna athi![]()

එයාපොට් එකේදිම අල්ලලා ගූ ගහන්න ඕන පොන්න හැත්තට
ඌට ටැලන්ට් එක තියෙනවා,එත් ඌ අමු ගොනෙක්,කිසිම කන්ෆිඩන්ස් එකක් නැති ගොනෙක්.
යකෝ ඔහොම එකම විදිහට අවුට් වෙන්න ඕකා ගොනෙක්ද?
පොඩි උදාහරණයක් සචින් ඔසී එක්ක තිබ්බ ටෙස්ට් සිරිස් එකේ ස්ලිප් එකට කැච් දීලාම අවුට් උනාලු.
එකත් මුගේ ෆෙව් ෂොට් එක කවර් එක ගහන්න ගිහින්.
මූ ඊලග මැච් එකේ ඔෆ් එකෙන් කොච්චර බෝල් දැම්මත් මු ඒ ෂොට් එක ගහලා නෑ.
ඒ මැච් එකේ ඩබල් සෙන්චරියක් දාලා![]()
me para nan denna ona adennma. munwa nalawanawa wadi. ape thiyena ponna kamata kochchara paradunath iwasagena innawa. mun paradunath laksha ganan aragena athal eke innawa.
වැස්ස පෑව්වත් අපේ උන් 200 ගහන්නෙත් නෑ
කැරි පකයලා
අපරාදේ මුන්ට වියදම් කරන සල්ලි
මෙහෙම ගහලා දින්නත් වැඩක් නෑ



ow bung. umanawak nathi kama ne. oya out wuna eke and match eka paraduna eke pain eka thiyenne hotel ekata yanakan witharai munta. eeta passe hodata kaala beela sapa ganna kota owa mathaka na. anith eka mun kocchara cha wunath munwa gahanawa kiyala dannawa next match eke. ithn oka nikan circle ekak wage. dan okata purudu wela thiyenne