|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    61705236_2509941335903563_8994149645152157696_n.jpg

    :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    ow hangeema thiyenwa mchn pora upset yanawa podda athnam wadak neh bn ape ewun ithin hadeida kiyanna bh :(:(

    මූ විතරක නෙවෙයි බං මාත් ඇතුලුව මේ එලකිරියෙත් ඕනතරම් ඉන්නවා අද නැත්නම් හෙට දිනයි කියලා හිතන උන්
    වැඩිය ඕන නෑ බං මෙච්චර චොර වෙච්ච මැච් එක බෝලර්ස්ල ගොඩ දාල දෙයි කියල යටිහිත කියන එවුන් කීදෙන්ක් ඇද්ද මේ කිරියෙම
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔන්න රසල් ආයිත් යතා තත්වයට ඇවිල්ලා ......

    හම්බෝ එයත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි :baffled:

    මොනව උනත් ඉතිං කොල්ලෙක්නෙ:dull:

    05CQmkS.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    International and Domestic gap eka adu karanna puluwan TOurnment ekake genakam lanakwa goda enne natha

    eka dan genawath 10-15 years yanawa results enna me thiyana widiyata
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මූ විතරක නෙවෙයි බං මාත් ඇතුලුව මේ එලකිරියෙත් ඕනතරම් ඉන්නවා අද නැත්නම් හෙට දිනයි කියලා හිතන උන්
    වැඩිය ඕන නෑ බං මෙච්චර චොර වෙච්ච මැච් එක බෝලර්ස්ල ගොඩ දාල දෙයි කියල යටිහිත කියන එවුන් කීදෙන්ක් ඇද්ද මේ කිරියෙම
    deshapalana paksha walata kade yanawa wage thama :lol:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මූ විතරක නෙවෙයි බං මාත් ඇතුලුව මේ එලකිරියෙත් ඕනතරම් ඉන්නවා අද නැත්නම් හෙට දිනයි කියලා හිතන උන්
    වැඩිය ඕන නෑ බං මෙච්චර චොර වෙච්ච මැච් එක බෝලර්ස්ල ගොඩ දාල දෙයි කියල යටිහිත කියන එවුන් කීදෙන්ක් ඇද්ද මේ කිරියෙම

    :yes::(
    There can be no true despair without hope
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    චාමර කපුකොටුව දිනෙෂ් නොන්ඩිමාල් මුන් දෙන්නට වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    It is drizzling again, a very slight one but it is good enough to bring back the hover-cover. Players are continuing their warm-up. Scratch that, Afghanistan players are now heading back to the dressing room and stumps being erected.