|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    "අයි.සී.සීය ඉන්දියාවට අදිනවා, විරාත් කෝලිට විතරක් සුපිරි වරප්‍රසාද ඇයි?" හිටපු එංගලන්ත නායකයාගෙන් අයි.සී.සීයට විරෝධය.!

    මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ හැසිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලානයේදි ඉන්දීය කණ්ඩායමට විශේෂ වරප්‍රසාද ලබා දෙන බවටද චෝදනා එල්ල වෙමින් පවතී.

    මේ අතර සෙසු ආසියාතික රටවලට පන්දු යවන්නන්ට උචිත තනතීරු ලබා දී ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන්ට සුදුසු පැතලි තනතීරු ලබා දීමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.
    කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුම මගින් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලීට විශේෂ ප්‍රචාරණයක් ලබා දීම පක්ෂග්‍රාහී බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා. හිටපු එංගලන්ත නායක, ක්‍රිකට් විචාරක මයිකල් වෝන් පෙන්වා දෙන්නේ අයී.සී.සීය ඉන්දියාවට පක්ෂපාතී බවය.

    අයි.සී.සීයේ නිල ට්විටර් ගිණුම මගින් විරාත් කෝලිට රජ ඇඳුමක් අන්දවා එක්කළ ඡායාරූපයකට වෝන් මෙම ප්‍රතිචාර දක්වා තිබුනා.

    62181974_562164120977086_8280917922755379200_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඔය media conference එකේදී කියන්නේ ඔහු ඒවා කියවන්නේ නැතුව ඉන්න තරමට හොදයි
    මන් හිතන්නේ නෑ ඔහු ඕවා කියවනවා ඇති කියල නේද හතුරු කියන්නේ :yes: පත්තර කාරයොත් අනේ මන්ද ඉතින් :baffled:

    ඔව් බන් ඕකුන් official ICC account එකෙන් ඉන්දියාවට කඩේ යන්නේ :dull::dull:

    CkdGxWl.png

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    ඔය media conference එකේදී කියන්නේ ඔහු ඒවා කියවන්නේ නැතුව ඉන්න තරමට හොදයි
    මන් හිතන්නේ නෑ ඔහු ඕවා කියවනවා ඇති කියල නේද හතුරු කියන්නේ :yes: පත්තර කාරයොත් අනේ මන්ද ඉතින් :baffled:

    hathuru = mangala samaraweera

    hathuru wikara dodawanawa, ape unta 300k gahanna bari une me pich eka hindalu , ape un match dekema runs ekathuwa baluwoth 300 pannala :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ICC kiyala ekak dan na., BCCI thamai control karanne world cricket.

    meka balapan

    :yes::yes:

    ICC ලොකු සෙට් එක ඉන්දියන් නේ බන් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ