|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Highest score batting #8 or below (ODI)

    95*C Woakes v SL Nottingham 2016
    92*A Russell v Ind North Sound 2011
    92 N Coulter-Nile v WI Nottingham 2019
    86*R Rampaul v Ind Vizag 2011
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගේල් කාරයා ඕවර් 20 හිටියොත් මුන් ගේමක් නැතුව ඕක ගහනවා :lol:

    ada gahanne hope karaya.gayle overs 10 hitiyoth athi.
    1st PP eke wicket 2 giyoth hebei iwarai :(
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Ausi patta yako,
    උන් පට්ටේට Recover කර ගත්තා,
    Smith අපේ පොන්සිලා වගේ කලබල වෙන්නේ නැතුව ලස්සනට Inning එක build කරා. :love:

    කොහොමද audience එකේ උන් Gayleට දෙන cheer එක ,
    පට්ට ආතල් පොර දෙන්නේ :lol:
    ඌට වැදුනොත් ඉතින් ගොඩම WI team තමයි එක.