|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    කොහොම උනත් දිමුත් සහ තිරිමන්න ඉස්සෙලම ඇවිල්ලා කොටන ඒවට හරියන්න කුසල් මෙන්ඩිස්,දිනේශ්,තිසර,මැතිව්ස්ලා වනයි කියලා හිතනවනම් අපි ක්‍රිකට් ගැන දන්නේ නැති කොටලුවො.ඇෆ්ගන්සි බනිස් වලට ගහලා දිනලා ඒ මානසික ත්‍රිල් එකෙන් පකිස්ථානෙට එංගලන්තෙට ඉන්දියවට ඕස්ට්‍රේලියාවට ගහන්න යනවනම් සොරිම තමයි.මොකද උන් අහලකින්වත් තියන්න පුලුවන් බැට්ස්මන්ල පිට නෑ.කුසල් perera කියන්නේ සනාගෙන් 60%ක්. තිරිමාන්න ගුරාගේ හෝ ඩිල්ෂාන්ගේ අහලකවත් නෑ.එතකොට කුසල් mendis අරවින්ද හෝ සංගගෙන් 10%ක් වගේ. දිනේෂ් අර්ජුන හෝ මහේලගෙන් 5%ක්. අපිට මහේල සංගා හෝ අර්ජුන අරවින්ද ලා වගේ බැටරි නෑ. ලොනත පකස් මෙන්ඩිස් සිලවා බැටරි තියෙන්නේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ

    Lankawe cricket nam itin ane manda bro
    Attama mama nam eeta wada aasai WI team ekata
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    aparade dinnanna thibba match eka kaa gatta. Russell nam match fix karanawa wage. oka bat kare ape team eke harak bat karanwa wage ne. awa wela idan out wennamai baluwe
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Eka ne bn
    Shack :(
    Russel ta nam pissu :(
    U hitiya nam gamak nathuwa gahanawa

    Ashley Nurse හරි යන්නේ නැහැ වූ වෙනුවට Shannon Gabriel හරි Kemar Roach ගේන්න ඕනේ.
    බැටාලා 9යක් ඉදලා ගහන්න බැරි වුනා කියන්නේ විලි ලජ්ජා නැති වැඩක්
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    62037088-10157454608718969-7543410113193705472-n.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ashley Nurse හරි යන්නේ නැහැ වූ වෙනුවට Shannon Gabriel හරි Kemar Roach ගේන්න ඕනේ.
    බැටාලා 9යක් ඉදලා ගහන්න බැරි වුනා කියන්නේ විලි ලජ්ජා නැති වැඩක්

    එහෙම අමාරුයි,එතකොට ඔක්කොම ෆස්ට් බොලර්ස්ලා,ස්ලෝ ඕවර රේට් එන්න ගොඩක් ඉඩ වැඩි.
    අදත් එක උනා,එකයි ඉක්මනට නර්ස් කාරයා ගෙනල්ලා ඔවර්ස් ටිකක් දා ගත්තේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Ashley Nurse හරි යන්නේ නැහැ වූ වෙනුවට Shannon Gabriel හරි Kemar Roach ගේන්න ඕනේ.
    බැටාලා 9යක් ඉදලා ගහන්න බැරි වුනා කියන්නේ විලි ලජ්ජා නැති වැඩක්

    Nurse gahanna onee bng
    Carlos wenuwata roach gahuwa nam un 288k gahanne na ;)
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    එහෙම අමාරුයි,එතකොට ඔක්කොම ෆස්ට් බොලර්ස්ලා,ස්ලෝ ඕවර රේට් එන්න ගොඩක් ඉඩ වැඩි.
    අදත් එක උනා,එකයි ඉක්මනට නර්ස් කාරයා ගෙනල්ලා ඔවර්ස් ටිකක් දා ගත්තේ.

    එක ඇත්ත නර්ස් කාරයා වැඩක් නැහැ බන් වුට overs 10 දාන්නත් බැහැ ගහන්නත් බැහැ වූ වෙනුවට බැටෙක් ගෙනත් ගේල් ගෙන් ඔවෙර්ස් 5ක දාගන්න පුලුවන්නම් ගොඩ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Nurse gahanna onee bng
    Carlos wenuwata roach gahuwa nam un 288k gahanne na ;)

    Nurse කාරයා ගහන එකෙක්ද දැකලාම නැහැ ,Carlos වැඩකුත් නැහැ හැබැයි අයින්කරෙන්නේත් නැතිවෙයි බිග් මැච් ප්ලේයර් කෙනෙක් නිසා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උන් පැරදුනේ ඉනින් එකේ ඩිප් යන්න බැරි උනා දෝනි වගේ.
    ඔය වගේ වෙලාවක ඔසිලාගේ මෙන් ස්ට්‍රයික්ර් ඇටැක් කරද්දී ගොන් ෂොට් ගහන්නේ නැතුව ඉන්න ඕනා
    ඒ වෙලාවේ ස්ටාර්ක්ට ඒ රෙස්පෙක්ට් එක දීලා අනිත් බෝලස්ලා ටගේට් කරන්න තිබ්බා.
    රසල්,කාලෝස් දෙන්නම ගොන් ෂොට් ගහලා විකට් දීලා ගියා.
    තාම දෝනි තරම් ඉනින් එක ඩිප් ගිහින් ලයින් එක ක්‍රොස් කරන එකෙක් දැක්කේ නෑ.
    දැනට ටිකක් හරි ඉන්නේ බට්ලර් කාරයා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක ඇත්ත නර්ස් කාරයා වැඩක් නැහැ බන් වුට overs 10 දාන්නත් බැහැ ගහන්නත් බැහැ වූ වෙනුවට බැටෙක් ගෙනත් ගේල් ගෙන් ඔවෙර්ස් 5ක දාගන්න පුලුවන්නම් ගොඩ

    කරන්න තියෙන්නේ ලුවිස් කාරයව පොඩි ටීම් වලට ගහන්න තියාගන්න ඕනා.
    BAN,SL.AFG :lol:
    අනිත් හොද බොලින් ඇටැක් ඉන්න ඒවාට බ්‍රාවෝ ගෙන්න ඕනා.
    ඌට පුළුවන් ඉනින් එකේ ඇන්ක්ර් එක වෙන්න.