අපෝ මැච් එක විකුණුවා


කොහොම උනත් දිමුත් සහ තිරිමන්න ඉස්සෙලම ඇවිල්ලා කොටන ඒවට හරියන්න කුසල් මෙන්ඩිස්,දිනේශ්,තිසර,මැතිව්ස්ලා වනයි කියලා හිතනවනම් අපි ක්‍රිකට් ගැන දන්නේ නැති කොටලුවො.ඇෆ්ගන්සි බනිස් වලට ගහලා දිනලා ඒ මානසික ත්‍රිල් එකෙන් පකිස්ථානෙට එංගලන්තෙට ඉන්දියවට ඕස්ට්‍රේලියාවට ගහන්න යනවනම් සොරිම තමයි.මොකද උන් අහලකින්වත් තියන්න පුලුවන් බැට්ස්මන්ල පිට නෑ.කුසල් perera කියන්නේ සනාගෙන් 60%ක්. තිරිමාන්න ගුරාගේ හෝ ඩිල්ෂාන්ගේ අහලකවත් නෑ.එතකොට කුසල් mendis අරවින්ද හෝ සංගගෙන් 10%ක් වගේ. දිනේෂ් අර්ජුන හෝ මහේලගෙන් 5%ක්. අපිට මහේල සංගා හෝ අර්ජුන අරවින්ද ලා වගේ බැටරි නෑ. ලොනත පකස් මෙන්ඩිස් සිලවා බැටරි තියෙන්නේ.
Eka ne bn
Shack
Russel ta nam pissu
U hitiya nam gamak nathuwa gahanawa
Ashley Nurse හරි යන්නේ නැහැ වූ වෙනුවට Shannon Gabriel හරි Kemar Roach ගේන්න ඕනේ.
බැටාලා 9යක් ඉදලා ගහන්න බැරි වුනා කියන්නේ විලි ලජ්ජා නැති වැඩක්
Ashley Nurse හරි යන්නේ නැහැ වූ වෙනුවට Shannon Gabriel හරි Kemar Roach ගේන්න ඕනේ.
බැටාලා 9යක් ඉදලා ගහන්න බැරි වුනා කියන්නේ විලි ලජ්ජා නැති වැඩක්

එහෙම අමාරුයි,එතකොට ඔක්කොම ෆස්ට් බොලර්ස්ලා,ස්ලෝ ඕවර රේට් එන්න ගොඩක් ඉඩ වැඩි.
අදත් එක උනා,එකයි ඉක්මනට නර්ස් කාරයා ගෙනල්ලා ඔවර්ස් ටිකක් දා ගත්තේ.
Nurse gahanna onee bng
Carlos wenuwata roach gahuwa nam un 288k gahanne na![]()
එක ඇත්ත නර්ස් කාරයා වැඩක් නැහැ බන් වුට overs 10 දාන්නත් බැහැ ගහන්නත් බැහැ වූ වෙනුවට බැටෙක් ගෙනත් ගේල් ගෙන් ඔවෙර්ස් 5ක දාගන්න පුලුවන්නම් ගොඩ
