උන් පැරදුනේ ඉනින් එකේ ඩිප් යන්න බැරි උනා දෝනි වගේ.
ඔය වගේ වෙලාවක ඔසිලාගේ මෙන් ස්ට්රයික්ර් ඇටැක් කරද්දී ගොන් ෂොට් ගහන්නේ නැතුව ඉන්න ඕනා
ඒ වෙලාවේ ස්ටාර්ක්ට ඒ රෙස්පෙක්ට් එක දීලා අනිත් බෝලස්ලා ටගේට් කරන්න තිබ්බා.
රසල්,කාලෝස් දෙන්නම ගොන් ෂොට් ගහලා විකට් දීලා ගියා.
තාම දෝනි තරම් ඉනින් එක ඩිප් ගිහින් ලයින් එක ක්රොස් කරන එකෙක් දැක්කේ නෑ.
දැනට ටිකක් හරි ඉන්නේ බට්ලර් කාරයා.
Exactly
On point

Carlos nam habai gahapu shotneka hari
But wadune na
Russel nam aparade





