|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෝලිකුට්ටුවා මොකක් කරත් ඉන්දියන් මිනිස්සු ජරා ජාතියක් කියලා ලෝකෙම දැන ගත්තා

    indian un witharak nemei AUS,ENG un okkoma ekai :yes:
     
    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    60363177_2274524965964036_8166925474925117440_n.jpg
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    අද මැච් එක බලපන්.ඉස්සෙල්ල බැට් කරලා ගොඩ යන්න බෑ.මේ වගේ පිච් ඒකක් ලංකාවට සෙට් උනොත් අනාතයි.මේ වගේ එකකෛස්සෙල්ලම නයිට් වොච්මන් වගේ එවුන් එවන්න ඕන බෝල කන්න.
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    hena moosali bn me para world cup eka :sorry: danatamath match 2k washout wela giya.. hetath wahinawalu. gahana match walath kisi kick ekak naaa..
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    hena moosali bn me para world cup eka :sorry: danatamath match 2k washout wela giya.. hetath wahinawalu. gahana match walath kisi kick ekak naaa..

    එංගලන්තය ටෙස්ට් මැච් ගහන්න හොඳ උනාට වන්ඩේ ගහන්න හොඳ රටක් නෙවෙයි.හොඳ සමර් එකක් එන්නේ අවුරුදු පහකට පාරක්.ජරාම වෙදර් එකක් තියෙන්නේ.මෙහේ මිනිස්සු රජපවුලට වහල්කම් කරන්න ඉපදුන ජාතියක් .උන්ගේ කිසි වැඩක් නැති ලයිෆ් එකක තියෙන්නේ.උන් සතු‍ටු වෙන්නේ රජපවුල සැප විඳිනවා බලාගෙන.ඇමරිකාව සහ එංගලන්තය පටලවගන්න එපා.ඇමරිකන් සුද්දො මුන්ට වඩා ඇඩ්වාන්ස් . හැම අතින්ම.උන්ගේ සිස්ටම් එක හොඳයි.
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    එංගලන්තය ටෙස්ට් මැච් ගහන්න හොඳ උනාට වන්ඩේ ගහන්න හොඳ රටක් නෙවෙයි.හොඳ සමර් එකක් එන්නේ අවුරුදු පහකට පාරක්.ජරාම වෙදර් එකක් තියෙන්නේ.මෙහේ මිනිස්සු රජපවුලට වහල්කම් කරන්න ඉපදුන ජාතියක් .උන්ගේ කිසි වැඩක් නැති ලයිෆ් එකක තියෙන්නේ.උන් සතු‍ටු වෙන්නේ රජපවුල සැප විඳිනවා බලාගෙන.ඇමරිකාව සහ එංගලන්තය පටලවගන්න එපා.ඇමරිකන් සුද්දො මුන්ට වඩා ඇඩ්වාන්ස් . හැම අතින්ම.උන්ගේ සිස්ටම් එක හොඳයි.

    uba uk da bn inne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝලිකුට්ටුවා මොකක් කරත් ඉන්දියන් මිනිස්සු ජරා ජාතියක් කියලා ලෝකෙම දැන ගත්තා

    Mokadda indian un karapu jara wade?

    Aus/eng crowds opponent players lawa target karala kochchara oya wage seen karanawada... uba Ashes balala nadda?