|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

BOLT007

Active member
  • Dec 28, 2018
    301
    57
    28
    aparade ada apita wena hoda ratak ekka match eka thiwnanan hari bn. bangla eka dinanna podi hari chance ekak thiwna. wena ewun ekka gahana eva paradinawane. eka lakunank hari ganna thiwna.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    aparade ada apita wena hoda ratak ekka match eka thiwnanan hari bn. bangla eka dinanna podi hari chance ekak thiwna. wena ewun ekka gahana eva aniva paradinawane. eka lakunank hari ganna thiwna.

    me match eka gahan 11 n passe digatama payanawa aith 7 ta wage thama shower kiyala dala tibbe weather report eka
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    දනන්ජය සහ මෙන්ඩිස් ආවේ කොහොමද? මෙන්ඩියා මැච් 35ක් ගහලා 30ක්ම ෆේල්.‍ෆි‍ෆිට්ය් ගහලා තියෙන්නේ පැරදුන මැච් වල.මෙන්ඩිත් එහෙමයි. මැච් 65ක් ගහලා 50ක්ම ෆේල්.මේ වගේ එවුන් ටීම් එකට ඇදලා දැම්මේ මොකාද? ක්‍රිකට් කියන්නේ ජෝක් එකක්ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දනන්ජය සහ මෙන්ඩිස් ආවේ කොහොමද? මෙන්ඩියා මැච් 35ක් ගහලා 30ක්ම ෆේල්.‍ෆි‍ෆිට්ය් ගහලා තියෙන්නේ පැරදුන මැච් වල.මෙන්ඩිත් එහෙමයි. මැච් 65ක් ගහලා 50ක්ම ෆේල්.මේ වගේ එවුන් ටීම් එකට ඇදලා දැම්මේ මොකාද? ක්‍රිකට් කියන්නේ ජෝක් එකක්ද?

    Nowadays SL Cricket is just a joke

    :dull::dull::dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    England ground staff patta slow. COVERS ground aekata aenna 60 payak yanawa.

    Adu ma gane helicopters genalla hari ground aeka welanna balanne wath nehe.
    :lol::lol::lol::rofl::rofl::rofl:
    ground eka hariyata cover karanne nethi un owa karaida
    60 penapu uncle la set ekkak wage weda karanne :dull::dull::dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    දනන්ජය සහ මෙන්ඩිස් ආවේ කොහොමද? මෙන්ඩියා මැච් 35ක් ගහලා 30ක්ම ෆේල්.‍ෆි‍ෆිට්ය් ගහලා තියෙන්නේ පැරදුන මැච් වල.මෙන්ඩිත් එහෙමයි. මැච් 65ක් ගහලා 50ක්ම ෆේල්.මේ වගේ එවුන් ටීම් එකට ඇදලා දැම්මේ මොකාද? ක්‍රිකට් කියන්නේ ජෝක් එකක්ද?
    Chandika Haturusinghe.

    Mendis - Sri Lanka Future(Anagathye Sri lankawa bara ganna inna supirima pitikaru lu)
    Dananjaya - Great Smile Player(Uta lassana hinawak tiyanawa lu. Ae hinawata okkoma amthaka wenawa kiyanne)