aparade ada apita wena hoda ratak ekka match eka thiwnanan hari bn. bangla eka dinanna podi hari chance ekak thiwna. wena ewun ekka gahana eva aniva paradinawane. eka lakunank hari ganna thiwna.
me match eka gahan 11 n passe digatama payanawa aith 7 ta wage thama shower kiyala dala tibbe weather report eka
gahuwoth nan hodi bn. dinanna podi hari chance ekak thiyenne mun ekka thmi.
scheduled inspection has been postponed as the rain has unfortunately returned




දනන්ජය සහ මෙන්ඩිස් ආවේ කොහොමද? මෙන්ඩියා මැච් 35ක් ගහලා 30ක්ම ෆේල්.ෆිෆිට්ය් ගහලා තියෙන්නේ පැරදුන මැච් වල.මෙන්ඩිත් එහෙමයි. මැච් 65ක් ගහලා 50ක්ම ෆේල්.මේ වගේ එවුන් ටීම් එකට ඇදලා දැම්මේ මොකාද? ක්රිකට් කියන්නේ ජෝක් එකක්ද?




England ground staff patta slow. COVERS ground aekata aenna 60 payak yanawa.
Adu ma gane helicopters genalla hari ground aeka welanna balanne wath nehe.









Chandika Haturusinghe.දනන්ජය සහ මෙන්ඩිස් ආවේ කොහොමද? මෙන්ඩියා මැච් 35ක් ගහලා 30ක්ම ෆේල්.ෆිෆිට්ය් ගහලා තියෙන්නේ පැරදුන මැච් වල.මෙන්ඩිත් එහෙමයි. මැච් 65ක් ගහලා 50ක්ම ෆේල්.මේ වගේ එවුන් ටීම් එකට ඇදලා දැම්මේ මොකාද? ක්රිකට් කියන්නේ ජෝක් එකක්ද?