ලංකාව ඔස්ට්‍රේලියාවට ගහනව වැස්සෙ නැත්නම්.
අඩෝ උඹ ටයිම් ට්‍රැවල් කරාද 1996 ට.
යකෝ මේ 2019 ආපහු වරෙන් මේ කාලෙට

ලංකාව ඔස්ට්‍රේලියාවට ගහනව වැස්සෙ නැත්නම්.

පිනට ලකුනු කකා කොහොම හරි සෙමි එකට රිංගන එක තමා.ඉත්තැවො එක්ක ගහන්න බෑ

apita dinanawa nm dinnanna thibba match 2 thma wasse
anith ewa ekak wath sure nae![]()
Sinhalu SL 4k gahala 2kak dinna wage awulak echarama nae ne semi yanna pukuwan wei :hina: :hina:

WC පටන් ගන්න කලින් අපේ උන් කිව්වේ AFG/BAN මැච් දෙක දිනුවොත් ඇති කියලා.
දැන් කොහොම හරි අමාරුවෙන් ඇෆ්ගොන්ට ගැහුවා,අද වෙලාවට වැහැලා වෙන්න තිබ්බ පොඩි අවනම්බුවකින් බේරුනා.මෙන්න යකෝ දැන් මුන් ඔසිලාට ගහන්න කතාව.
අපේ උන්ගේ ඉත්තාවට වඩා දරුණු සතෙක් රිංගලා තියෙනවා පු*ට![]()

සිරා කතාව යකෝ....
ඔන්න බලපන්කො SA මැච් එක කිට්ටු වෙද්දී ඉත්තෑවා කටු පුම්බන සයිස් එක.....![]()
Aussie gahanna chance nahai kiyanna bae,dan podi believe athi team eka athule