|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැස්සොත් වැඩි වාසි වෙන්නේ මොන රටටද ?
    :rolleyes::rolleyes::rolleyes:

    දැනට අපේ මැච් 2 ක්ම එහෙම වුනා...

    මතකද 2003 කෙන්යාව සෙමි ආවා, කට්ටිය නයිරෝබි ගියේ නෑනේ මැච් සෙල්ලම් කරන්න. උන්ට පොයින්ට්ස් වැටුනා.

    හ්ම්ම්...අපිට සෙමි එන්න පුළුවන්.

    ( ඉත්තෑවා )

    :lol::lol::lol::lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    WC පටන් ගන්න කලින් අපේ උන් කිව්වේ AFG/BAN මැච් දෙක දිනුවොත් ඇති කියලා.
    දැන් කොහොම හරි අමාරුවෙන් ඇෆ්ගොන්ට ගැහුවා,අද වෙලාවට වැහැලා වෙන්න තිබ්බ පොඩි අවනම්බුවකින් බේරුනා.මෙන්න යකෝ දැන් මුන් ඔසිලාට ගහන්න කතාව.
    අපේ උන්ගේ ඉත්තාවට වඩා දරුණු සතෙක් රිංගලා තියෙනවා පු*ට :lol:

    :rofl::rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    man mula indala kiuwe api SA lata gahnawa kiyala thread eke mula tika balapan gehin.:lol::lol::lol:

    chokers la kohomath choke karanawa kiyala man danagana hitiya unge hondama bowlers la nathuwa unta goda emak na.

    හරි යකෝ ඉතින් :(
    මමත් රැට හින දකිනවා :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    0vbhlj8.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    WC පටන් ගන්න කලින් අපේ උන් කිව්වේ AFG/BAN මැච් දෙක දිනුවොත් ඇති කියලා.
    දැන් කොහොම හරි අමාරුවෙන් ඇෆ්ගොන්ට ගැහුවා,අද වෙලාවට වැහැලා වෙන්න තිබ්බ පොඩි අවනම්බුවකින් බේරුනා.මෙන්න යකෝ දැන් මුන් ඔසිලාට ගහන්න කතාව.
    අපේ උන්ගේ ඉත්තාවට වඩා දරුණු සතෙක් රිංගලා තියෙනවා පු*ට :lol:

    Australia one na India hari England hari match deken ekka dinnoth Cup eka gaththa wage thamai! :lol:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා ... දිගටම අපි ගහන මැච් වලට වැස්සොත් .... ලකුණ ලකුණ එකතු වෙලා අපිට සෙමියට යන්න සුදුසුකම් ලැබෙයිද ???? :lol::lol::lol::lol:

    (ඊට පස්සේ අපි සෙමියයි, පයිනල් එකයි ගහනව... අනිවා :yes:
    :yes::yes::yes:)
     
    Last edited:

    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    බංගලිදේශ් තරගයට වැස්සෙන් බාධා වුන නිසා ශ&#3530

    බංගලිදේශ් තරගයට වැස්සෙන් බාධා වුන නිසා ශ්‍රී ලංකාවට වෙන දේ

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මචංලා ... දිගටම අපි ගහන මැච් වලට වැස්සොත් .... ලකුණ ලකුණ එකතු වෙලා අපිට සෙමියට යන්න සුදුසුකම් ලැබෙයිද ???? :lol::lol::lol::lol:

    (ඊට පස්සේ අපි සෙමියයි, පයිනල් එකයි ගහනව... අනිවා :yes:
    :yes::yes::yes:)

    15 wenidath eheta mulu dawasema wassalu :eek::eek::eek:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දන්න එකෙක් කියපල්ල බන් සිරාවට කනාවට හරි අපේ ටීම් එක එයි ද කියල සෙමි වත් මුන් උඩ නටනව ෆයිනල් ඇවිල්ල කල් එක ගනියි කියල කීයටවත් වෙන දෙයක් නම් නෙමේ ෆයිනල් ඉන්දියා අවත් කනව ඉතින් අපි

    :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දන්න එකෙක් කියපල්ල බන් සිරාවට කනාවට හරි අපේ ටීම් එක එයි ද කියල සෙමි වත් මුන් උඩ නටනව ෆයිනල් ඇවිල්ල කල් එක ගනියි කියල කීයටවත් වෙන දෙයක් නම් නෙමේ ෆයිනල් ඉන්දියා අවත් කනව ඉතින් අපි

    :lol::lol::lol:

    semi ena eka hena amarui AUS la tai SA latai gahuwoth puluwan enna e dekenma point 2ka 2ka enna one ne.