|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    :no::no::lol::lol: sikkuwanm melowa rahak na bn

    සෙක්කුගේ බෝලින් සයිඩ් එක නිසා ගන්න වෙන්නේ. ඔය ධනූෂ්ක ගුනතිලක ඕනිනම් උපුල් ත්‍රංග වෙනුවට දාන්න තිබ්බා.අසේල ගුනරත්න ඉන්ජඩ් නම් චන්දිමාල් දාන්න තිබ්බා.චන්ඩිමාල් මෙලො රහක් නැති එකෙක්.නමුත් කුසල් ධනාට වඩා ශේප්.. බැටාලා නම් මිලින්ද සිරිවර්දනත් හොඳයි.හසරංග,බානුක රාජපක්ෂ දැන් ඉන්න තිරිමාන්නලට වඩ හුගක්ම ඉස්සරහින් ඇත.මේක පරද්දන්න එක්කගෙන ගිය ටීම් එකක්.තව හොටෙල් සැපත් ඉල්ලනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අය්යෝ අපි ඉවරායි..... ඔසී ල මුලින් ගැහුවොත් 350 - 360 වත් ගහයි. කනවා කියල මෙහෙමත් කෑවැකිද බං...
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    :dull::dull::dull:

    Think Positive

    දිමුත්,තිරිමාන්න,කුසල් ධනන්ජය වගේ නෙගටිව් හතරක් එක්ක පොසිටිව් වෙන්නේ කෝමද? මුන් බැටාලද? විනින් මැච් එකක අසූවක් සීයක් ගහන්න බැරි කැඳ පොන්න හුකාලා.පරදින මැච් එකක උන් ගහන ලකුනු වැඩක් නෑ.අදාලම නෑ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අද කනවා කෑමක් ඉත්තෑවොන්ට ..උන් හිටි තැන් අහිමි වෙන්ඩ.......2නෙක් විතර ඉන්ජර්ඩ් වෙයි අරැන් 150 විතර එවන බෝල වැදිලා.....:cool::cool::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    දිමුත්,තිරිමාන්න,කුසල් ධනන්ජය වගේ නෙගටිව් හතරක් එක්ක පොසිටිව් වෙන්නේ කෝමද? මුන් බැටාලද? විනින් මැච් එකක අසූවක් සීයක් ගහන්න බැරි කැඳ පොන්න හුකාලා.පරදින මැච් එකක උන් ගහන ලකුනු වැඩක් නෑ.අදාලම නෑ

    අය්යෝ අපි ඉවරායි..... ඔසී ල මුලින් ගැහුවොත් 350 - 360 වත් ගහයි. කනවා කියල මෙහෙමත් කෑවැකිද බං...

    :rofl:
    400+gahai okun issela bat kaloth
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    අය්යෝ අපි ඉවරායි..... ඔසී ල මුලින් ගැහුවොත් 350 - 360 වත් ගහයි. කනවා කියල මෙහෙමත් කෑවැකිද බං...

    මොන 350 ද බං. මුලින් ගැහුවොත් 420 ක් වත් ගහනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,505
    113
    Panadura
    අද කනවා කෑමක් ඉත්තෑවොන්ට ..උන් හිටි තැන් අහිමි වෙන්ඩ.......2නෙක් විතර ඉන්ජර්ඩ් වෙයි අරැන් 150 විතර එවන බෝල වැදිලා.....

    :rofl: :rofl: :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද කනවා කෑමක් ඉත්තෑවොන්ට ..උන් හිටි තැන් අහිමි වෙන්ඩ.......2නෙක් විතර ඉන්ජර්ඩ් වෙයි අරැන් 150 විතර එවන බෝල වැදිලා.....:cool::cool::yes::yes:

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද කනවා කෑමක් ඉත්තෑවොන්ට ..උන් හිටි තැන් අහිමි වෙන්ඩ.......2නෙක් විතර ඉන්ජර්ඩ් වෙයි අරැන් 150 විතර එවන බෝල වැදිලා.....:cool::cool::yes::yes:

    kusal perera kamathi bole fast enawata....:yes:

    stark, cummings dennata duwanna gahai... :yes::yes: