|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බපලන් ඒ අතින් කෝලියා පඩය උනාට වැඩත් ඒවගේ ම දුන්න මුන්ට දුවන්න ම අද ස්ටොයිනස් නෑ නැත්නම් මාලින්ග ගේ ශොර්ට් බෝල් වැටෙන්න දෙනවා අපිට

    :lol::lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Malinga modai...

    Mita awurudu 2kata withara kalin retire wenna tibbe..:dull:




    පෙරේතකමට ගියේ නැත්තේ ඉන්ජරිය වෙලාවෙම අයින් වෙලා අයි පී එල් ගැහුව නම් හරි ඊලග එකට නම් ගන්න එකක් නෑ :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ati yanatam.
    commenting karapu genita sehenna riduna ati finch out unma,
    koi wele 200 gahaida kiyala balan hititye :lol:




    උනුත් සපොර්ට් කරන්නේ අදිරාජ්යවාදීන්ට :growl::growl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    dan tikak lakunu adu wei arun denna from eke hitiye dan anek eunta tikak wela yanawa lakunu walata enna.




    ලෙන්ත් බෝල් දාල උන්ට දෙන්නේ නැතුව යෝකර් ම දාන්න තියන්නේ 6 ම :dull::dull::dull: