|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Maxwell තමයි දැන් හෙනේ, මූට කලින් එකක්වත් හරියට වැදුනේ නෑ තාම .
    ඕකා හැමදාම ෆෝම් එකට එන්නේ අපිට ගහලා, :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :) :) :) මූ අයින් උනාම ආයෙ යොකර් එකක්ව්‍ත් දාන්ඩ එකෙක් නෑ :no: :no:


    methna malingata kcohara banath u thamai dan SL team eke inna best ma bowler u giyama aya e wage langatawath ena ekek na


    ලෙන්ත් බෝල් දාල උන්ට දෙන්නේ නැතුව යෝකර් ම දාන්න තියන්නේ 6 ම :dull::dull::dull:


    ehema 6yama danna puluwanam monawa karanna barida dan inne isra malinga newi.:(:(:(
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    pradiya eelanga ekata injured wenawa. polimak watenna ida thiyanawa hawasata.


    ඉඩ තියන්වා නෙමෙ බන්.....අනිවා එන්ගලන්ත් ඕවල් පෙරහැර....නැට්ටුක්කාර කෙල්ලො ට්කකුත් ඇවිත්;);) හිටියා:yes::yes:...දැක්කද?? හුරු බුටි කෙල්ලො ටික..:cool: :cool: