|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    දිමුත්,කුසල් මෙන්ඩිස්,දනංජය තිරිමාන්න හතර දෙනාට මේක චේස් කරන්න බෑ. කුසල් පෙරේරා,මැතිව්ස් තිසර උදාන විතරයි ඉන්නේ.උන් හතර දෙනා තනියෙන් කරොත් තමයි.අරුන් ඇවිල්ලා කලින් බෝල කාලා උන්ටත් අමාරු කරලා යන්න කලින් උන් හතර දෙනා කලින් එවන්න ඕන.උන්ට බැරි උනොත් කොහොමත් බෑ.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

    source neth news


    b94066fa28713201d3a7d071a7f6b5d00d9a36c0.jpg
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

    source neth news


    b94066fa28713201d3a7d071a7f6b5d00d9a36c0.jpg

    නෑ උන් ලංකාවට චියර් කරන්න ඇවිත් තියෙන්නෙ
    බොරුනම් අයි ටී එන් නිව්ස් බලපන්
    :lol::lol::lol: