හිටපන් තව ටික්කින් පෙරහැර බලලාම නිදා ගනින්...

gahai gahai kiala hithenawa, nidiyanna giyath ninda yana ekak nathi wei.
හිටපන් තව ටික්කින් පෙරහැර බලලාම නිදා ගනින්...

සීරාම බන් කුසල් හදිස්සි උනා...![]()
ඩ්ෆෙන්ඩ් කරලා ඉන්ඩ තිබ්බෙ..
තිරිමාන්න ගහන්න වෙනවා.අපරාදේ තිසරයා එවන්න තිබ්බේ.මේ වගේ ටූටල් එකක් ගහනකොට තිරිමාන්නල බැට් කරන්න එවන එකත් තේරුමක් තියෙනවද?

තිරිමාන්න ගහන්න වෙනවා.අපරාදේ තිසරයා එවන්න තිබ්බේ.මේ වගේ ටූටල් එකක් ගහනකොට තිරිමාන්නල බැට් කරන්න එවන එකත් තේරුමක් තියෙනවද?
පෙරහැරෙ අලිත් එනවා උන් යන්නෙ හෙමින්![]()

Clarke kianneth "get through this period don't do anything silly" kiyala. 1 dada inna eka hondai podddak wela, wicket thiyagena.