mama kalin kiwwa wage KJP over 30k withara bat karanna one apita chance ekak thiyenna...![]()

kusal 100k gahuvanam vatinavathiri ponnaya kaapu balls tika tama awula
kusal 100k gahuvanam vatinava

අද 4ක් ගහල ඉන්නේ හරිද යකෝ අනන් මනන් කියාගෙන එන්න එපා හරිද
මීට ක්‍රිකට් දන්න පොන්ස්

ටෙස්ට් මැච් එකක් කියල වැරදුනාවත්දmendis over 1kak kawa thirimanna over 2kak kawa
180 wath gahuwe natham over 30hata no hope.

ටෙස්ට් මැච් එකක් කියල වැරදුනාවත්ද![]()
ehema seen ekak thamai une kusal and dumuth ara wediyata gahnne nathuwa normal gahuwanam dan lakunu 100 withara gahala mun gahana wediyata.

Sanga wants singles
හදිස්සි උනොත් ඉවරයි මැච් එක පක්කොන්ට ඒක තමා උනෙ එදා...