|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
thirmannaya awilla momentum eka kewa,
Guu 7i,
aparade lassinata build karapu innig eka,
me ponslata wicket eka save karaganna behane

තිරිමාන්නව එව්වේ මොකාද? මැතිව්ස් එවන්න තිබ්බා.මැතිව්ස් තිසර වැඩක්ම නෑ දැන්. දැන් ආය අපිට සෙමි යන්න චාන්ස් නෑ.
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
තිරිමාන්නව එව්වේ මොකාද? මැතිව්ස් එවන්න තිබ්බා.මැතිව්ස් තිසර වැඩක්ම නෑ දැන්. දැන් ආය අපිට සෙමි යන්න චාන්ස් නෑ.

පව් බං උබ.
මීට ටීවී එක 🙄🙄🙄🙄🙄🙄
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sathyen: "It's really disappointing to see a side that made 3 world Cup finals and a semi final between 1996 and 2011 and squandering an astonishing start and we'll on their way to lose the match by a considerable margin. Just can't fathom how much Sri Lankan cricket has fallen in recent times. Some drastic steps are required from the Sri Lankan board to arrest this freefall."
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
    ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
    මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,
     

    Kudu Kolla

    Member
    May 23, 2009
    25
    1
    1
    ධනංජයයි ප්‍රදීපුයි එකතු වෙලා මේ මැච් එක දිනවයි කියලා තාම හිතන් ඉන්නේ මම විතරද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවර් 50 සෙල්ලම් කරගන්න බෑ... 250 ගහපන් අඩුගානේ