අරක ඩික් ඩික් ගාන කොට කොහොමද ඉතිං ඕවර් 50ක් සෙල්ලං කරන්නෙ .ඇයි බන් මුන්ට අන්තිම ටිකේ අල්ලලා වත් ඕවර් 50 ඉන්න බැරි. හරියට මැච් එක දිනන්න පුළුවන් වගේ වනනවා.
අපේ එවුන් ඕවර් 50 හිටියත් ලොකු දෙයක්.
ඕක ටීම් එකේ ගහපු කාලෙත් කරේ ලෑලි දාල බෝල කාල මැච් විනාස කරපු එකmeken une hondak bari welawath semis awanam hathurusinghe ponnaya wa elawanna hamba wenne na 2022 wenakan

යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,



කෝච් මාරු කිරීම.
අතීසාරයට අමුඩ ගැසීම.
![]()
තිරිමාන්න කුසල් මෙන්ඩිස් ධනංජය ආය එපා.පුලුවන්නම් මැතිව්ස් තිසරයත් ලංකාවට යවන්න.මුන් එක්ක ඉත්තෑවට අනාගතයක් නැත.
ඕක ටීම් එකේ ගහපු කාලෙත් කරේ ලෑලි දාල බෝල කාල මැච් විනාස කරපු එක![]()



Thisara maha ponna huttek..and matthewa



