|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
කෝච් මරු කරා කියල වැඩක් වෙන එකක් නෑ.සෙලෙක්ටර්ස්ලා මාරු කරන්න ඕන.උන් මෙන්ඩිස් තිරිමාන්න දනන්ජය මැතිව්ස් තිසර වගේ පොන්නයො සෙට් එකක් එව්වට. කෝච් එක්ක කන්ට්‍රෑක්ට් එක කැන්සල් කරන්න බැරි වෙන්න ලියලා තියෙන්නේ.කැන්සල් කරත් සල්ලි ගෙවන්න ඕනලු.ඒක නිසා නිකන් සල්ලි දෙනවට වඩා කන්ට්‍රෑක් එකක් ඉවර වෙනකම් තියා ගන්න වෙනවා. එහ්හෙම නැත්නම් ඌ හිටියා කියලා වැඩක් නෑ

සිලෙක්ටර්ස්ලා මාරු කරනවා නං .ඉතිං කෝච්ට පේ කරලා හරි ඌවත් අයිං කරන්නම වෙනවා. නැතුව නම් ඉතිං :sorry::sorry::sorry::sorry:
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    aniwa parana fans la danawa porage wada gana klin hitapu parath team eke katiya alan pora wenama team ekak hada ganawa eken thamai api mecharatama watune oka giyata passe team eka hadenawa eka sure.:yes::yes::yes:


    kalin thba thathwetanam eka para enne na aduma gane WI pakko wage hadei haturusinghe giyehin aurudak yaddi.

    මම නම් ඒ කාලෙම හිතුනා මුගෙ අහවල් එකක් හින්දා නෙමෙයි බංගලියෝ ගහන්නෙ උන් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා ෆෝර්ම් එකට ආපු හින්දා කියලා.

    කොහෙද මේකෙ එවුන් දෙයියෝ බුදුන්ට වගේනෙ මිනිහට සැලකුවේ. අපේ එවුන් රැවටෙන්න හරිම ආසයි.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر


    මම නම් ඒ කාලෙම හිතුනා මුගෙ අහවල් එකක් හින්දා නෙමෙයි බංගලියෝ ගහන්නෙ උන් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා ෆෝර්ම් එකට ආපු හින්දා කියලා.

    කොහෙද මේකෙ එවුන් දෙයියෝ බුදුන්ට වගේනෙ මිනිහට සැලකුවේ. අපේ එවුන් රැවටෙන්න හරිම ආසයි.

    :lol:

    මම යනවා දොයියන්න .😴
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
    ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
    මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,

    :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    මම නම් ඒ කාලෙම හිතුනා මුගෙ අහවල් එකක් හින්දා නෙමෙයි බංගලියෝ ගහන්නෙ උන් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා ෆෝර්ම් එකට ආපු හින්දා කියලා.

    කොහෙද මේකෙ එවුන් දෙයියෝ බුදුන්ට වගේනෙ මිනිහට සැලකුවේ. අපේ එවුන් රැවටෙන්න හරිම ආසයි.


    u bangali goda gatha eka na kiyanna ba katawath eth u apita ehema job ekak kare na u wenama game ekak gahuwe u wen set ekak hada gaththa pora wenuwen peni inne ekai match ekak dinna gaman kiyanne api dinne coach wenuwen kiyala u ge wenama set ekak hada gathata passe un kiyana wediyata coach tath natanna una ape eun kohmath chance ekak awith goni nathuwa kare nagina eun ne


    kalli wade team ekakata awa kiynne e team eka goda yanne na apita wela thiyenne eka ape eunta talent naththe na habai kalin thibba wage talent player la na eth me wage kanne athule thiyana asamagiya wagema plan karanne nathi nissa un club gehin bela athal ganawa match ekata klin plan karala gahnne na.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
    ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
    මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,

    indiyawe middle order eka apita hitiyanam... :(

    pandya,dhoni lassanata gahai
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    Sanai, upul tharangai England walata England waladi 5-0 gahapu series eke open karapu innings tika mathak una kusalui dimuthui gahana widihata :(
    Koheda echara thamai

    ඒ කාලේ හිටපු එන්ග්ලන්ඩ් ටීම් එක නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න ටීම් එක ඊට වඩා හොඳයි. මෙතන 335ක් වගේ වැදුනම එලවගෙන ගිහින් ගහන්න අමාරුයි.ඒක නිසා බෝලර්ස්ලා දාලා 280කට වගේ කඩා ගත්තනම් එලවන්න පුලුවන්.කලින් එකෙක් කීවා වගේ තිරිමාන්නලා, කුසල් මෙන්ඩිස්ලා ධනංජයලා 335ක් වගේ ලොකු ටූටල් එකක් චේස් කරන්න බැට් කරන්න එවන එක තේරුමක් නෑ..උන්ට ඒක කරන්න පුලුවන් ටාගට් එකක් නෙවෙයි. කොහොම උනත් කුසල් සහ දිමුත් හොඳ ආරම්බයක් දුන්න.කුසල් ගිය ගමන් උදාන හරි තිසර හරි එවලා වේඅගෙන් ලකුනු 60-70ක් වගේ ගහන්න කීවනම් හරි.ඒක වැඩ කරානම් ඕවර්ස් 25කින් ලකුනු 200ක් ගහගන්න තිබ්බා.ඕවර් තිහ වෙනකොට 235ක් ගහගෙන හිටියනම් ඉතිරි ඕවර්ස් 20ට ලකුනු සීයක් චේස් කරන්න
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    සෙලෙක්ටර්ස්ලාට බේසික් බ්‍රේන් එකවත් නෑ.කෝචටත් එහෙමයි.ප්‍රාතමික මොලයක්වත් නෑ. මේ ටීම් එකේ තිරිමාන්න කුසල් අවුට් උන ගමන් ගහන්න එවපු එකෙන් පේනවා.කුසල් පෙරේරා. අනිත් එක මෙන්ඩිස් සිල්වා මැතිව්ස්ලා දාගෙන දිනන්නම බෑ.දැන්නම් පොල්ල අතට ගන්න ඕන ෆෑන්ස්ලා.
     

    realking

    Junior member
  • Feb 27, 2009
    62
    1
    8
    දෙවියන් බලවත් හැමදෙයකටම වඩා,:lol: I am the king.others are just posters.they give you nothing.just nothing. :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දිනන්න තිබ්බ මැච් එක මිඩ්ල් ඕඩර් එක කෑවේ.
    කුසල් ගියාම තිරියා නැතුව එවන්න තිබ්බේ බින්දු කුසල්,
    මොකද ඒ වේලාවේ මැක්සිය ඕවර් ටික පස් කෙරුවා ලේෆ්ට් හෑන්ඩ් දෙන්නෙක් හිටපු නිසා.
    ආයෙත් එව්වේ ලේෆ්ඩ් හෑන්ඩ් කෙනෙක්.
    බින්දු කුසලා එව්වනම් මැක්සීයාට වදිනවා.
    දිමුත් හොදයි ඒත් ඌ ඒ වෙලාවේ විකට් එකේ ඉන්න ඕනා.
    NZ/IND/ENG/AUS සෙමි එන්න ඕනා .
    INDvsENG ෆයිනල් ඇවිදින් IND WC ගන්න ඕනා.
    හදවතින්ම ආසියන්තිකයි :love:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ith.gif

    dance.gif