කෝච් මරු කරා කියල වැඩක් වෙන එකක් නෑ.සෙලෙක්ටර්ස්ලා මාරු කරන්න ඕන.උන් මෙන්ඩිස් තිරිමාන්න දනන්ජය මැතිව්ස් තිසර වගේ පොන්නයො සෙට් එකක් එව්වට. කෝච් එක්ක කන්ට්රෑක්ට් එක කැන්සල් කරන්න බැරි වෙන්න ලියලා තියෙන්නේ.කැන්සල් කරත් සල්ලි ගෙවන්න ඕනලු.ඒක නිසා නිකන් සල්ලි දෙනවට වඩා කන්ට්රෑක් එකක් ඉවර වෙනකම් තියා ගන්න වෙනවා. එහ්හෙම නැත්නම් ඌ හිටියා කියලා වැඩක් නෑ




aniwa parana fans la danawa porage wada gana klin hitapu parath team eke katiya alan pora wenama team ekak hada ganawa eken thamai api mecharatama watune oka giyata passe team eka hadenawa eka sure.
kalin thba thathwetanam eka para enne na aduma gane WI pakko wage hadei haturusinghe giyehin aurudak yaddi.
මම නම් ඒ කාලෙම හිතුනා මුගෙ අහවල් එකක් හින්දා නෙමෙයි බංගලියෝ ගහන්නෙ උන් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා ෆෝර්ම් එකට ආපු හින්දා කියලා.
කොහෙද මේකෙ එවුන් දෙයියෝ බුදුන්ට වගේනෙ මිනිහට සැලකුවේ. අපේ එවුන් රැවටෙන්න හරිම ආසයි.

aththama kathawa ipe team eka Aussie wage team ekak paraddanna sudusu na ... achchi wahila wage ekekta wadunata match dinanna ba anith un unge supurudu krida wilashaya pennuwama..![]()



nida ganna wenawa dan namawulak na api ape part eka kara ne. nagitiddi dinala thibboth ela.




chathurikage kimba lowalama gaththa chance eka...
යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,

kusalage mehema dekuth thiyanawa 0,0,0,0, gahuwata 20 ,30 pannuwama Kohli wage thamai..![]()
මම නම් ඒ කාලෙම හිතුනා මුගෙ අහවල් එකක් හින්දා නෙමෙයි බංගලියෝ ගහන්නෙ උන් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා ෆෝර්ම් එකට ආපු හින්දා කියලා.
කොහෙද මේකෙ එවුන් දෙයියෝ බුදුන්ට වගේනෙ මිනිහට සැලකුවේ. අපේ එවුන් රැවටෙන්න හරිම ආසයි.
යකෝ සෑහෙන කාලෙකින් හෙන සතුටෙන් හිටියේ,
ලස්සන opening pair එකක් දාලා තියෙන හැටි දැක්ක්ම,
මැදපෙල පොන්ස්ලා මැච් එක විකුණුවා,

Sanai, upul tharangai England walata England waladi 5-0 gahapu series eke open karapu innings tika mathak una kusalui dimuthui gahana widihata
Koheda echara thamai