|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සෙලෙක්ටර්ස්ලාට බේසික් බ්‍රේන් එකවත් නෑ.කෝචටත් එහෙමයි.ප්‍රාතමික මොලයක්වත් නෑ. මේ ටීම් එකේ තිරිමාන්න කුසල් අවුට් උන ගමන් ගහන්න එවපු එකෙන් පේනවා.කුසල් පෙරේරා. අනිත් එක මෙන්ඩිස් සිල්වා මැතිව්ස්ලා දාගෙන දිනන්නම බෑ.දැන්නම් පොල්ල අතට ගන්න ඕන ෆෑන්ස්ලා.

    :yes::yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    නියම මනුස්සයෙක්...
    පොලු,ගල් අතට ගන්න වෙනවා ඉන්දියන් උන් වගේ :(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ara asantha ICC ekata keuwalu ape unta kola pata pich wala gahanna ba keyala, ICC eken keyai ada ubalata kolapata nemi duburu pata walath gahanan ba gono keyala :D
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    👌👌👌👌
    දිනන්න තිබ්බ මැච් එක මිඩ්ල් ඕඩර් එක කෑවේ.
    කුසල් ගියාම තිරියා නැතුව එවන්න තිබ්බේ බින්දු කුසල්,
    මොකද ඒ වේලාවේ මැක්සිය ඕවර් ටික පස් කෙරුවා ලේෆ්ට් හෑන්ඩ් දෙන්නෙක් හිටපු නිසා.
    ආයෙත් එව්වේ ලේෆ්ඩ් හෑන්ඩ් කෙනෙක්.
    බින්දු කුසලා එව්වනම් මැක්සීයාට වදිනවා.
    දිමුත් හොදයි ඒත් ඌ ඒ වෙලාවේ විකට් එකේ ඉන්න ඕනා.
    NZ/IND/ENG/AUS සෙමි එන්න ඕනා .
    INDvsENG ෆයිනල් ඇවිදින් IND WC ගන්න ඕනා.
    හදවතින්ම ආසියන්තිකයි :love:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    england එක්ක ඊයෙ තිබ්බ මැච් එක බැලුවෙ නෑ බං.....😎😎😎
    ඒ කාලේ හිටපු එන්ග්ලන්ඩ් ටීම් එක නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න ටීම් එක ඊට වඩා හොඳයි. මෙතන 335ක් වගේ වැදුනම එලවගෙන ගිහින් ගහන්න අමාරුයි.ඒක නිසා බෝලර්ස්ලා දාලා 280කට වගේ කඩා ගත්තනම් එලවන්න පුලුවන්.කලින් එකෙක් කීවා වගේ තිරිමාන්නලා, කුසල් මෙන්ඩිස්ලා ධනංජයලා 335ක් වගේ ලොකු ටූටල් එකක් චේස් කරන්න බැට් කරන්න එවන එක තේරුමක් නෑ..උන්ට ඒක කරන්න පුලුවන් ටාගට් එකක් නෙවෙයි. කොහොම උනත් කුසල් සහ දිමුත් හොඳ ආරම්බයක් දුන්න.කුසල් ගිය ගමන් උදාන හරි තිසර හරි එවලා වේඅගෙන් ලකුනු 60-70ක් වගේ ගහන්න කීවනම් හරි.ඒක වැඩ කරානම් ඕවර්ස් 25කින් ලකුනු 200ක් ගහගන්න තිබ්බා.ඕවර් තිහ වෙනකොට 235ක් ගහගෙන හිටියනම් ඉතිරි ඕවර්ස් 20ට ලකුනු සීයක් චේස් කරන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිනන්න තිබ්බ මැච් එක මිඩ්ල් ඕඩර් එක කෑවේ.
    කුසල් ගියාම තිරියා නැතුව එවන්න තිබ්බේ බින්දු කුසල්,
    මොකද ඒ වේලාවේ මැක්සිය ඕවර් ටික පස් කෙරුවා ලේෆ්ට් හෑන්ඩ් දෙන්නෙක් හිටපු නිසා.
    ආයෙත් එව්වේ ලේෆ්ඩ් හෑන්ඩ් කෙනෙක්.
    බින්දු කුසලා එව්වනම් මැක්සීයාට වදිනවා.
    දිමුත් හොදයි ඒත් ඌ ඒ වෙලාවේ විකට් එකේ ඉන්න ඕනා.
    NZ/IND/ENG/AUS සෙමි එන්න ඕනා .
    INDvsENG ෆයිනල් ඇවිදින් IND WC ගන්න ඕනා.
    හදවතින්ම ආසියන්තිකයි :love:

    IND kohomath WC gannawa bn... unta close game ekak wath denna ba anith team walata...:yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දිනන්න තිබ්බ මැච් එක මිඩ්ල් ඕඩර් එක කෑවේ.
    කුසල් ගියාම තිරියා නැතුව එවන්න තිබ්බේ බින්දු කුසල්,
    මොකද ඒ වේලාවේ මැක්සිය ඕවර් ටික පස් කෙරුවා ලේෆ්ට් හෑන්ඩ් දෙන්නෙක් හිටපු නිසා.
    ආයෙත් එව්වේ ලේෆ්ඩ් හෑන්ඩ් කෙනෙක්.
    බින්දු කුසලා එව්වනම් මැක්සීයාට වදිනවා.
    දිමුත් හොදයි ඒත් ඌ ඒ වෙලාවේ විකට් එකේ ඉන්න ඕනා.
    NZ/IND/ENG/AUS සෙමි එන්න ඕනා .
    INDvsENG ෆයිනල් ඇවිදින් IND WC ගන්න ඕනා.
    හදවතින්ම ආසියන්තිකයි :love:

    World Cricket kanne India. A nisa India kisima world level cup ekak ganna honda na
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me indian team eka 2007 aussie team ekatath wada balanced... jadhav witharai ordinary ekekta inne, anith un okkoma match winners la...
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape dan yawala tiyene team eka select karapu unge idala lankwata awith ain karala danna ona, lankwe hoda un tika iddi gonnu tikak yauwa.


    ape oya team ekata kisima pich ekaka sellam karanna ba atthamakeuwoth