|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    World Cricket kanne India. A nisa India kisima world level cup ekak ganna honda na

    Our team is in a very bad shape but jealousy does not help to rebuild that !

    Practice makes things perfect, Indians are well deceplined and rarely miss practices and if a player fails there are 100 players waiting in list !

    Batting, Bowling to fielding they are leading the pack so it Hurst me to say this

    Worldcup wins
    1. India
    2. Australia
    3. England
    4. A miracle
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    People talk about form ! Mona magul form !
    Its all about hardwork, positive mindset and practice !

    Please compare Indian practice decepline vs Srilankan
    Its like studying for the exam day before
     
    jinx123

    Member
    Mar 17, 2010
    8
    0
    0
    පසුගිය තරග ටික බලමු.
    1.) නවසීලන්ත තරගය
    දිමුත් 52, කුසල් 29 = 81
    අතිරේක = 11
    අනික් නව දෙනා = 44

    2.) ඇෆ්ඝනිස්තාන් තරගය
    දිමුත් 30, කුසල් 78 = 108
    අතිරේක = 35
    අනික් නව දෙනා = 58

    3.) ඕස්ට්‍රේලියා තරගය
    දිමුත් 97, කුසල් 52 = 149
    අතිරේක = 8
    අනික් නව දෙනා = 90

    අත යට ගණුදෙනු හරහා දක්ෂකමක් නැති ක්‍රීඩකයින් ඇතුලට දාන බව ආරංචි වෙනවා. දක්ෂතාවයක් නැති උන්ව ඇතුලට දාන්නේ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් (all rounder) ලෙස නම් කරලාලු.
    එතකොට උන් දක්ෂතා නොපෙන්වුවත් කිසිම නිර්ණායකයකින් උන්ගේ වැරැද්දක් හොයන්න බැහැලු. ඒ කියන්නේ බැට්මන් කෙනෙක් වශයෙන් අසාර්ථක උනත් ඌට අවුලක් නෑ. බෝලර් කෙනෙක් වශයෙන් අසාර්ථක උනත් ඌට අවුලක් නෑ.

    ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටියේ බැට්ස්මන්ලා සහ බෝලර්ස්ලා විතරයි. ඉතින් උන් එක්කෝ ගහන්න ඕනේ. නැත්නම් විකට් ගන්නම ඕනේ. නැත්නම් විසි වෙනවා.
    ලංකාවේ කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩකයින්ම 6ක් හිටියා. ඔන්න ඕකයි තත්වේ
     
    jinx123

    Member
    Mar 17, 2010
    8
    0
    0
    කට්ටියගෙන් මිලින්ද සිරිවර්ධනට බැනීම සාධරනද? මම නම් කියන්නේ නැත යන්නයි. අනික් උන් අවුරුදු 5,10 එක දිගට ක්‍රිකට් ගසා නොකල දේ මොහු එකපාරට ඇවිත් කරන්නේ කෙසේද? අනික තිරිමාන්න, ධනන්ජය වගේ ටෙස්ට් ඉනිම් ගහනවාට වඩා පහරක් දෙකක් ගහන්න යෑම 300+ target එකකදී වැදගත් වන කාරනාවකි. කොහොමත් මොහුව තරගාවලියේම ගැස්සුවේ එක් තරගයක් පමනි. ධනන්ජයලා එක පිට එක තරග අසාර්ථක වෙද්දී මොහු වගේ ක්‍රීඩකයකුට බැනීම අතිශය හාස්‍යට කරුනකි. තවද අපේ නායකතුමා ඔහුට ඕවර 2 පමනක් දුන්නෙද පන්දු යවන්නන් පහර කෑමට ලක්වූ අවස්තාවේ මිස දකුනත් පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රතම නොවන බවත් මතක් කරමි.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Our team is in a very bad shape but jealousy does not help to rebuild that !

    Practice makes things perfect, Indians are well deceplined and rarely miss practices and if a player fails there are 100 players waiting in list !

    Batting, Bowling to fielding they are leading the pack so it Hurst me to say this

    Worldcup wins
    1. India
    2. Australia
    3. England
    4. A miracle

    Another India ass worshiper here. This is not about jealousy!! Its all about bitchy Indians!!!

    Last edited:

    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    කට්ටියගෙන් මිලින්ද සිරිවර්ධනට බැනීම සාධරනද? මම නම් කියන්නේ නැත යන්නයි. අනික් උන් අවුරුදු 5,10 එක දිගට ක්‍රිකට් ගසා නොකල දේ මොහු එකපාරට ඇවිත් කරන්නේ කෙසේද? අනික තිරිමාන්න, ධනන්ජය වගේ ටෙස්ට් ඉනිම් ගහනවාට වඩා පහරක් දෙකක් ගහන්න යෑම 300+ target එකකදී වැදගත් වන කාරනාවකි. කොහොමත් මොහුව තරගාවලියේම ගැස්සුවේ එක් තරගයක් පමනි. ධනන්ජයලා එක පිට එක තරග අසාර්ථක වෙද්දී මොහු වගේ ක්‍රීඩකයකුට බැනීම අතිශය හාස්‍යට කරුනකි. තවද අපේ නායකතුමා ඔහුට ඕවර 2 පමනක් දුන්නෙද පන්දු යවන්නන් පහර කෑමට ලක්වූ අවස්තාවේ මිස දකුනත් පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රතම නොවන බවත් මතක් කරමි.

    ඔව් හුගක් වෙලාවට ජීවන් මෙන්ඩිස්ලා මිලින්ද සිරිවර්දනලා වගේ එවුන් මරාගෙන කන්න හදනවා.කුසල් මෙන්ඩිස් මේ පාර 30ක් ගැහුවට ඒක මදි.මීට වඩා ගහන්න ඕන.70ක් ගහන්න ඕන.තිරිමාන්නත් එහෙමයි. කුසල් මෙන්ඩිස් ගහපු කාලයක් මතක නෑ.කුසල් හොඳ බැටෙක් වෙන්න ඇති ඉස්සර.දැන්නම් ෆෝම් එක නෑ.
     
    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    අසන්තද මෙල්ට හතුරුසිංහට ගුටි කන්න වෙනවා එයාපෝට් එකේදී.:lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol::lol::lol:

    ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක

    ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා.

    ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

    ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා.

    “ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.

    source neth news
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    cricket walin ban kala nam hari :lol:
    thamange prashna wisadaganne nathuwa ICC ekata ka gahanawa.
    demand ekak karanna puluwan thathweka hitiya nam kamak na :lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Api paradinna pradnma hethuwa WC akedi withrak newe anik tournament walath middle order eka consistent nathi eka, ape un ahema unanm api strong line up ekak, 350-370 yanna puluwan kynne ape inna bowling attack ekath ekka dinana eka maha loku deyak newe, Eng balapn unge lokuma strength eka batting, batting awul unoth un paradayi, Indian un nm overall supiri team ekak, Awurudu ganak sellam nokara idala balapn dimuth sellm karana widiha u match aken match ekata hadenwa, Mathews karayta team ake inda bari una injured nisa, u form akenha wc eka select karaddi unath thibba tournament ake uta wada hodata gahapu podi un hitiya, anika ape thma inne ara issra gahapu format ake mansikthwayen, dan game eka tikak aggressive, issra thsma mul una hodata gahala,mada unta pitch ake ball kala hariinimagoda naganna thynna,but dan eka wens wela , iye unath finch karaya kynwa un patta pressure eheka hitiye kyla kuslnikn wicket eka dunna wage mta danune.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    :lol::lol::lol:

    ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක

    ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා.

    ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

    ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා.

    “ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.

    source neth news

    cricket walin ban kala nam hari :lol:
    thamange prashna wisadaganne nathuwa ICC ekata ka gahanawa.
    demand ekak karanna puluwan thathweka hitiya nam kamak na :lol:

    :rofl:
    Anaatha kukullu