medapara semi enne
ENG , AUS, IND, NZ
World Cricket kanne India. A nisa India kisima world level cup ekak ganna honda na
කට්ටියගෙන් මිලින්ද සිරිවර්ධනට බැනීම සාධරනද? මම නම් කියන්නේ නැත යන්නයි. අනික් උන් අවුරුදු 5,10 එක දිගට ක්‍රිකට් ගසා නොකල දේ මොහු එකපාරට ඇවිත් කරන්නේ කෙසේද? අනික තිරිමාන්න, ධනන්ජය වගේ ටෙස්ට් ඉනිම් ගහනවාට වඩා පහරක් දෙකක් ගහන්න යෑම 300+ target එකකදී වැදගත් වන කාරනාවකි. කොහොමත් මොහුව තරගාවලියේම ගැස්සුවේ එක් තරගයක් පමනි. ධනන්ජයලා එක පිට එක තරග අසාර්ථක වෙද්දී මොහු වගේ ක්රීඩකයකුට බැනීම අතිශය හාස්‍යට කරුනකි. තවද අපේ නායකතුමා ඔහුට ඕවර 2 පමනක් දුන්නෙද පන්දු යවන්නන් පහර කෑමට ලක්වූ අවස්තාවේ මිස දකුනත් පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රතම නොවන බවත් මතක් කරමි.

Our team is in a very bad shape but jealousy does not help to rebuild that !
Practice makes things perfect, Indians are well deceplined and rarely miss practices and if a player fails there are 100 players waiting in list !
Batting, Bowling to fielding they are leading the pack so it Hurst me to say this
Worldcup wins
1. India
2. Australia
3. England
4. A miracle
කට්ටියගෙන් මිලින්ද සිරිවර්ධනට බැනීම සාධරනද? මම නම් කියන්නේ නැත යන්නයි. අනික් උන් අවුරුදු 5,10 එක දිගට ක්‍රිකට් ගසා නොකල දේ මොහු එකපාරට ඇවිත් කරන්නේ කෙසේද? අනික තිරිමාන්න, ධනන්ජය වගේ ටෙස්ට් ඉනිම් ගහනවාට වඩා පහරක් දෙකක් ගහන්න යෑම 300+ target එකකදී වැදගත් වන කාරනාවකි. කොහොමත් මොහුව තරගාවලියේම ගැස්සුවේ එක් තරගයක් පමනි. ධනන්ජයලා එක පිට එක තරග අසාර්ථක වෙද්දී මොහු වගේ ක්රීඩකයකුට බැනීම අතිශය හාස්‍යට කරුනකි. තවද අපේ නායකතුමා ඔහුට ඕවර 2 පමනක් දුන්නෙද පන්දු යවන්නන් පහර කෑමට ලක්වූ අවස්තාවේ මිස දකුනත් පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රතම නොවන බවත් මතක් කරමි.

අසන්තද මෙල්ට හතුරුසිංහට ගුටි කන්න වෙනවා එයාපෝට් එකේදී.![]()

ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක
ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා.
ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.
ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා.
“ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
source neth news
cricket walin ban kala nam hari
thamange prashna wisadaganne nathuwa ICC ekata ka gahanawa.
demand ekak karanna puluwan thathweka hitiya nam kamak na![]()