|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    This world cup is fixed to bring big 3 into semis. Look at how pitches have been curated. His is how ICC fix tournaments by pitch fixing. You are wasting time on watching a fixed tournament
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    This world cup is fixed to bring big 3 into semis. Look at how pitches have been curated. His is how ICC fix tournaments by pitch fixing. You are wasting time on watching a fixed tournament
    ethakota anith team eka gahanakota pitch eka maru karanawada
    toss eka watenneth bias widiyata da :lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    64743785_10217046548450435_6296945694053761024_n.jpg
     
    nisal66

    Member
    Mar 14, 2009
    6
    0
    1
    අදත් වැහි දෙයියො බැහලා වගේ.ඉන්දියන් කාරයො අල වෙයි වැස්සොත්:rofl:
     
    nisal66

    Member
    Mar 14, 2009
    6
    0
    1
    කෝලි,ධාවන් රෝහිත් පන්ඩියා බුමාරා ගහලා පන්නන ඕන අපිත් එක්ක ප්ලේ කරන්න අවොත්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මැතිව්ස් ඔරු පදිනවද?.:angry: ඒ දවස්වල ගැහුවේ කොහොමද? :love: දැන් මොකද වෙලා තියෙන්නේ..:angry:
    ඕකයි තිසර පෙරේරායි ඉන්නකන් teem එකට ගොඩ ඒමක් නෑ...
    උන් දෙන්න දැන් වෙනම line එකක යන්නේ...
    ඒකට උදාන :love:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මැතිව්ස් ඔරු පදිනවද?.:angry: ඒ දවස්වල ගැහුවේ කොහොමද? :love: දැන් මොකද වෙලා තියෙන්නේ..:angry:
    ඕකයි තිසර පෙරේරායි ඉන්නකන් teem එකට ගොඩ ඒමක් නෑ...
    උන් දෙන්න දැන් වෙනම line එකක යන්නේ...
    ඒකට උදාන :love:

    එයාලා යන්නෙ ෂොපිං 😂😂😂😂😂
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස් ඔරු පදිනවද?.:angry: ඒ දවස්වල ගැහුවේ කොහොමද? :love: දැන් මොකද වෙලා තියෙන්නේ..:angry:
    ඕකයි තිසර පෙරේරායි ඉන්නකන් teem එකට ගොඩ ඒමක් නෑ...
    උන් දෙන්න දැන් වෙනම line එකක යන්නේ...
    ඒකට උදාන :love:

    uth hariyanne na...

    bat karannath ba

    ball karannath ba...

    e unata kiyanne all-rounder lu...

    but in reality he is no-rounder...