|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මම දැන් හිතන්නේ, අපේ වැඩ බැරි බෝලෙකට හරියට ගහගන්න බැරි ගොබ්බයෝ සෙට් එකට මොනවා හිතෙනවා ඇද්ද කියල.

    unta gaanakwath na yako. apita thamai pu#e amaruwa thiyenne :sorry:
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    mama kalinuth comment ekaka kiwwa wage kisima talent ekak nathi unawa digatama thiyagaththama wadi wena match count eka nemei experiance kiyanne...

    sanga , mahela kalayak play karala stable una wage shakib,mushfiq,mahmadulla kalayak play karala stable wela thiyanawa international level eke,,,


    lankawe chandi ,mathews , thiri kochchara play karath stable wela na..

    digatama chance denna one hadenna puluwan unta...

    lankawa , bdesh wage ratawal wala thiyana domestic standerd ekka national team ekata awilla eka parata patta performer kenek wenna ba..

    eka nisa potential eka thiyana unwa aduragena digatama chance dena eka wadagath...

    kattiya (including me) wihilu karata kusal mendis ehema potential ekek thiyana ekek...thawa tika kalekin u establish wei kiyala hithanawa...

    ලංකාව කරේ කෑලැ පූස් පැටව් කොටි පැටව් කියලා හිතලා උන් හදපු වඩපු එක.උන් ලොකු උනාම පූසො මිසක් කොටි වෙන්නේ නෑ.සංගා,මහෙල වගේ එවුන් මැච් 30ක් ගහනකොට පරිනත වෙලා ඉවරයි.මුන් මැච් 200ක් විතර ගහලත් එහෙමම තමයි.ඕව්වට වන්ඩේ විතරක් නෙවෙයි,ටෙස්ට් ටී20ත් එකතු කරන්න ඕන.ටෙස්ට් වල අමාරුම කන්ඩිෂන් වල බැට් කරන්න වෙන්නෙ.ටී 20 වල ප්‍රෙෂර් එක මැද ඉක්මනින් ගහන්න ඕන.වන්ඩේ වල හුගක් බැටින් විකට් වල ගහන්නේ.ඉස්සර ලංකාවේ හිටපු සෙලෙක්ටර්ස්ලා මාර ටෆ් .මැච් 30ක් විතර ෆේල්නම් කපනවා.අරවින්දලා රොයි ඩයස්ලත් ටීම් එකෙන් එලවලා තියෙනවා.ගුරාවත් එලෙව්වා. දැන් කොච්චර ෆේල් උනත් දිගටම එවනවා.
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    එංගලන්තේ ටීම් එකනම් පරද්දන්න බෑ අපිට.බැරි වෙලාවත් උන්ගේ මුල් විකට් පහක් විතර කනාවට හරි අඩුවට කඩා ගත්තොත් නම් දිනන්න පුලුවන්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එංගලන්තේ ටීම් එකනම් පරද්දන්න බෑ අපිට.බැරි වෙලාවත් උන්ගේ මුල් විකට් පහක් විතර කනාවට හරි අඩුවට කඩා ගත්තොත් නම් දිනන්න පුලුවන්.

    ඒ පාර එංගලන්තෙටත් ගන්නද කල්පනාව?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ANJELO MATHEWS, BINDU MENDIS, DHANANJAYA DE SILVA, THISARA, SURANGA LAKMAL, NUWAN PRADEEP, CHEWINGEMANNA Ayin karanna one. Ekaparak daala fail una un kohomath ayn karanna one. thiyaganna one,

    KJP
    DIMUTH
    ISURU UDANA
    MALINGA - thawa awrudu 2k athi

    WITHARAI
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ANJELO MATHEWS, BINDU MENDIS, DHANANJAYA DE SILVA, THISARA, SURANGA LAKMAL, NUWAN PRADEEP, CHEWINGEMANNA Ayin karanna one. Ekaparak daala fail una un kohomath ayn karanna one. thiyaganna one,

    KJP
    DIMUTH
    ISURU UDANA
    MALINGA - thawa awrudu 2k athi

    WITHARAI

    unva okkoma ain karanna baha. squad eke 15k inne.hodama deya thamai lankavata himi paraduma piligena samugena enu manavi:lol:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    kawada hari bangladesh welata wenneth apita unu tika. shakib rahim 1 down 2 down enawa aluth ekekta hadenna denne na. sangai mahelai kera wage un demmath kerenne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,725
    1
    60,373
    113
    Mother Earth
    තිසර පෙරේරත් හෙන බූරු ෂොට් ගහන්නෙ. කණ්ඩායමෙන් ඉවත්විය යුතු අය මම පිළිවෙලට කියන්නම්. 1. Nuwan Pradeep.(මෝඩ විදිහට හරකෙක් වගේ ෂෝට් බෝල් දාන්නෙ. කිසිම variable එකක් නෑ)
    2. Lasith Malinga.(බඩ වැඩියි. දුවන්න බෑ. බෝල් හොඳයි. ඒත් බැටින් ගූ ගොඩක්.)
    3. Angelo Mathews.(දක්ශතා අතර නෑ. බෝලින් කරන්නෙත් නෑ. බැටින් ස්කිල්ස් බැහැලා.)
    4. Thisara Perera.(බෝලින් variable එකක් නෑ. බැට් කරන්නෙ බූරුවෙක් වගේ.)

    :cool:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Shakib No 3 awith weda pennuwa. Ape inna experience ma player Mathews. Dan thiyenne do or die situation ekak nisa porawa No 3 ewanna ona apita kana ho chance ekak enna nam
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:

    ubage eke 12k innawane.

    WC19 Dream 11

    1.Shikhar Dhawan
    2.Rohit Sharma
    3.Virat Kohli
    4.Joe Root
    5.Jos Buttler
    6.Hardik Pandya
    7.M.S Dhoni WK/C
    8.Pat Cummins
    9.Mitchell Starc
    10.Bumrah
    11.Chahal

    :lol:

    12k na bn... chahal/ rabada kiyala danne conditions anuwa un dennagen ekek thoraganna... :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol:

    ethakota chahalwa thoraganne mona conditions thiyenakotada?
    uba kiyana eka therenawa eth team ekak select karaddi 11 ban select karanne.

    team eka thoranne condiditon eka anuwa....

    spinner fiendly pitch wala chahal wa danawa, seamer friendly pitch wala rabada wa danawa... :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    team eka thoranne condiditon eka anuwa....

    spinner fiendly pitch wala chahal wa danawa, seamer friendly pitch wala rabada wa danawa... :yes:

    :lol::lol:

    uba ithin selection committee eka wagene.
    ehema nethuwa final 11 select karamu onama condition ekakata hariyanna :(