ගහපියව් මේක වත්...
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Jun 21, 2019 #5,341 ගහපියව් මේක වත්...
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 21, 2019 #5,342 yakshaya said: බටහිර බලවේග වලට අද තමයි දෙන්නෙ බැටේ. Click to expand... මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ
yakshaya said: බටහිර බලවේග වලට අද තමයි දෙන්නෙ බැටේ. Click to expand... මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Jun 21, 2019 #5,343 dan 350 wage gahala mokakhari kaloth thama
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 21, 2019 #5,344 කිවුවෙ නැද්ද ස්වින් වෙන පිච් එකක් දැන් අපි නේ බැටින් පිච් එක උන් හදලා වි 5ට
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Jun 21, 2019 #5,345 ආචර් චාටර් වෙනව. ස්ටෝක්ස් ටෝක්ස් විතරක් වෙනව මෝගන් නෝගන් වෙනව රූට් ට බූට් එක
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jun 21, 2019 #5,346 gu yanna kanawa
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 21, 2019 #5,347 shameera89 said: මට බෑ බන් මේක බලන්න. උබ මන් දන්නා අපු කමෙන්ට් එක දාල Click to expand... බලපන් පිච් එක ස්වින්ග් වෙන ලස්සන
shameera89 said: මට බෑ බන් මේක බලන්න. උබ මන් දන්නා අපු කමෙන්ට් එක දාල Click to expand... බලපන් පිච් එක ස්වින්ග් වෙන ලස්සන
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Jun 21, 2019 #5,348 Idias said: මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ Click to expand... සුද්දො රතු වෙන දවස අද තමයි. අද තමයි ලෝක කුසළානෙ හැරවුම් ලක්ෂය.
Idias said: මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ Click to expand... සුද්දො රතු වෙන දවස අද තමයි. අද තමයි ලෝක කුසළානෙ හැරවුම් ලක්ෂය.
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Jun 21, 2019 #5,349 asylum said: gu yanna kanawa Click to expand... අපේ වේග පන්දු වලට අද එක සුද්දෙක් ඉන්ජර්ඩ් වෙනව
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Jun 21, 2019 #5,350 karuna iwarai dan ada avishkaya ewilla kalinma out unoth thama wede
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 21, 2019 #5,353 yakshaya said: අපේ වේග පන්දු වලට අද එක සුද්දෙක් ඉන්ජර්ඩ් වෙනව Click to expand... වෙද පප්පගේ අරිශ්ටේ බීලාත් එහෙම දාගන්න බැරිවෙනවා ඔන්න 1ක් ගියා
yakshaya said: අපේ වේග පන්දු වලට අද එක සුද්දෙක් ඉන්ජර්ඩ් වෙනව Click to expand... වෙද පප්පගේ අරිශ්ටේ බීලාත් එහෙම දාගන්න බැරිවෙනවා ඔන්න 1ක් ගියා
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Jun 21, 2019 #5,356 *#$*#$ Putha mokakdda eh gahuwe
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Jun 21, 2019 #5,359 api 220k gahai onna ksakarayo denna ada kalinma giya den nettuwo tika enne
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Jun 21, 2019 #5,360 thirimannayta kalin kusal mendis wa thama kapanna thibune ada gahuwe nathnam balamuko cricket danna ekaa
thirimannayta kalin kusal mendis wa thama kapanna thibune ada gahuwe nathnam balamuko cricket danna ekaa