|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බටහිර බලවේග වලට අද තමයි දෙන්නෙ බැටේ.




    මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ :lol::lol::lol::lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කිවුවෙ නැද්ද ස්වින් වෙන පිච් එකක් දැන් අපි නේ බැටින් පිච් එක උන් හදලා වි 5ට :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආචර් චාටර් වෙනව.
    ස්ටෝක්ස් ටෝක්ස් විතරක් වෙනව
    මෝගන් නෝගන් වෙනව
    රූට් ට බූට් එක
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට බෑ බන් මේක බලන්න. උබ මන් දන්නා අපු කමෙන්ට් එක දාල :lol::lol::lol:


    බලපන් පිච් එක ස්වින්ග් වෙන ලස්සන :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    මෙක ඇමරිකන් ටීම් එක නම් නෙමේ අදිරාජ්ය අද අපිට දුවන්න දෙන්නේ වෙල්ලස්සේ කැරල්ල වගේ :lol::lol::lol::lol::lol::lol:

    :lol:

    සුද්දො රතු වෙන දවස අද තමයි. අද තමයි ලෝක කුසළානෙ හැරවුම් ලක්ෂය.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ වේග පන්දු වලට අද එක සුද්දෙක් ඉන්ජර්ඩ් වෙනව


    වෙද පප්පගේ අරිශ්ටේ බීලාත් එහෙම දාගන්න බැරිවෙනවා ඔන්න 1ක් ගියා :lol::lol::lol: