balapan ape un gahapu shot walin 20% wath hariyata time karaganna ba ne bn.. hama shot ekama ehemai
ඉසුරු වනනව වගේ නෙවෙයි තිසර පවර් හිටින්ග්. අනික ලෙෆ්ට් හෑන්ඩර්නෙ. තිසරය ඩ්රෙසින්ග් රූම් එකේ ඉන්න එක පාඩුයි තියන සේරම ටික කාල දානව.




mata mun over 50 bat karoth eka match eka dinata wada watinawa.![]()
thisara pons mona huththakata team eke innwada manda![]()
ඇහුනද සංග කියනව වර්ල්ඩ් කප් එකකට ලෑස්ති වෙන්න පටන් ගන්න ඕන කලින් එක ඉවර උන ගමන්මයි කියල. ඒ කියන්නෙ අවුරුදු 4ක ප්ලෑන් එකක්. ඒකට හොඳ ප්ලෑන් එකක්, බෝඩ් එකේ බැකින් එකක් තියෙන්න ඕන. ඒව මොකුත් නැතුව (තව ඒ මදිවට ක්රීඩකයො සිලෙක්ටර්ල මැච් ෆිික්සින්ග්, බෝඩ් එකේ එවුන් හොරා කනව) කොහොමද අපි බලාපොරොත්තු වෙන්නෙ ඇහින්දාස් වැඩ වලින් වර්ල්ඩ් කප් දිනන්න. මේ කරනව හොඳයි, අපි දිගටම අපේ සපෝට් එක දෙමු.
Malingarh wadak na thattuwak dala single ekak dann na.
Thawa hina wewith yanawa.nokakin