|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඉසුරු වනනව වගේ නෙවෙයි තිසර පවර් හිටින්ග්. අනික ලෙෆ්ට් හෑන්ඩර්නෙ. තිසරය ඩ්‍රෙසින්ග් රූම් එකේ ඉන්න එක පාඩුයි තියන සේරම ටික කාල දානව.

:baffled:
 
weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    තිසර පොල්බූරුවගේ පොල් අඩි හෙලා දකිමු.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Wood to Udana, OUT, backing away again, Wood does his shtick where he follows the batsman. Bowls it back of a length, no room for Udana to pull, but he goes for it anyway. Gets it high on the bat, and it loops up. Root at mid-on takes a few steps back and settles under it.
    I Udana c Root b Wood 6 (4b 1x4 0x6) SR: 150.00

    :rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇහුනද සංග කියනව වර්ල්ඩ් කප් එකකට ලෑස්ති වෙන්න පටන් ගන්න ඕන කලින් එක ඉවර උන ගමන්මයි කියල. ඒ කියන්නෙ අවුරුදු 4ක ප්ලෑන් එකක්. ඒකට හොඳ ප්ලෑන් එකක්, බෝඩ් එකේ බැකින් එකක් තියෙන්න ඕන. ඒව මොකුත් නැතුව (තව ඒ මදිවට ක්‍රීඩකයො සිලෙක්ටර්ල මැච් ෆිික්සින්ග්, බෝඩ් එකේ එවුන් හොරා කනව) කොහොමද අපි බලාපොරොත්තු වෙන්නෙ ඇහින්දාස් වැඩ වලින් වර්ල්ඩ් කප් දිනන්න. මේ කරනව හොඳයි, අපි දිගටම අපේ සපෝට් එක දෙමු.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    thisara pons mona huththakata team eke innwada manda :angry:

    එහෙම තමා සිරිලන්කන් ක්‍රිකැට් ලොජික් එක තිසර ඉන්නේ 11 සම්පුර්න කරන්න ගෑනුටික කොටවලා කැප්ටන්සිය ගන්න ඔවට තමා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    avatar267406_335.gif
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Demu demu 🤣🤣🤣