|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    buttler karaya apita butter nathuwa ari oka apita nelanawa hama dama dan wicket ekak giyoth enne eka.

    බට්ලර් හිර වෙන්න ඉඩ තියනව ගහනවද අල්ලනවද කියන ඉන් බිට්වීන් අවස්ථාව හින්ද.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක දිනුවොත් මම කාලයක් තිස්සෙ ගන්න බලන් හිටපු ටර්න් ටේබල් එක ගන්නව.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දැං ගහනව බන්.ජීවන් කාරයගෙ ටර්න් වලට ගහන්න පුලුවන් .තව ලකුණු 20ක් තිබ්බා නම්.