අද වගේ එලට සෙල්ලම් කරොත් ගේමක් දෙන්න බැරි නෑ අපේ උන්ට මේ වර්ල්ඩ් කප් එකේ![]()

අද වගේ එලට සෙල්ලම් කරොත් ගේමක් දෙන්න බැරි නෑ අපේ උන්ට මේ වර්ල්ඩ් කප් එකේ![]()

මං නං 10 විකට් එක ගන්න කං පණ බයේ හිටියෙ.![]()
බලපන් හුත්තෝ ඔසී මැච් එකේ ටොස් එක අරගෙන ෆස්ට් බැට් කලා නම් ඔකුන් කොර කරන්න තිබ්බා
demu my4 ta deepu apita oka maha game ekak newei
![]()

England has not beaten Sri Lanka in a World Cup for 20 years now.

ඔසි මැච් එකත් ලස්සනට ගහනවා ෆීල්ඩින් අද වගෙ සුපිරියට තිබ්බානම්.
Mamath ehema thamai hitiye..gahi gahi baluwe...mage shop ekata enawa ekek oka hamadaama mata hinawenawa..heta uta denawa return eka.....

apo my3 ta wada asantha 1000 gunayak hodai,,,

eka atta ithin apita berida 

උන් ආයි එන එකක් නෑ . ශොප් එකට![]()
lankawa dinnata wada sathutu ara ekek 100$ bet karala 40000k$ dinna ekata...
![]()
WI lata gahanawa ape aya balapan ko dan up wela inne kattiya.

එංගලන්තෙ බැට් කරන්න කලින් අපෙ විචාරක ප*යල ලොකු ටොක් දුන්නෙ. ලකුණු 300 ක් වත් අඩුම ගහන්න ඔනි .
නැත්තම් බැහැ අරකයි මෙකයි.
හොඳ වැඩෙ කටවල් වැහුනා මුන්ගෙ.
එකම දෙයයි වෙන්න ඔනි.
ෆීල්ඩින් හරියට තියෙන්න ඔනි.
මොකද අපිට ලකුණු 300 න් පන්නලා ටීම් ගහන්නෙත් ෆීල්ඩින් හරියට නොතිබ්බ නිසා
අද බැටින් සුපුරුදු ලෙස අවුල් උනත් ෆීල්ඩින් සුපිරි.
කාලෙකට පස්සෙ ලංකාවෙ ටීම් එකෙ ෆීල්ඩින් හොඳට දැක්කා.

E kauda?