මේක NZ අනිවා දිනනවා
පක්කොන්ට 220 ගහන්න බෑ
ඇයි යකෝ මෙහෙම .
මීට කලින් පක්කො ගහනවා දැකලම නැද්ද?
අපේ පේක්ෂකයො

මේක NZ අනිවා දිනනවා
පක්කොන්ට 220 ගහන්න බෑ

මේක NZ අනිවා දිනනවා
පක්කොන්ට 220 ගහන්න බෑ
ජේමිස් නීශාම් මුස්ලිම් වගේ නේ ද?

saheen afridi is the elder son of the former pakistan crickter saheed afridi![]()
muslim ජේමිස් la koheda yako inne!!![]()
saheen afridi is the elder son of the former pakistan crickter saheed afridi![]()

මුල නම දාන්න ඇති ඒ රටේ ඉන්න ඕන නිසා.
දෙවනි එක මුස්ලිම් විදිහට දාන්න ඇති.
නිශාම් කියලා.![]()
miniha sinhalayek da danne na....
nishan kiyanne sinhala kollanta dana namak ne...