without beating indian sri lanka will never play in the semi

dan kiypallako flat wicket ekak dunna kiyala.
mul match wala witharai flat ewa hamba une,eka ithin katath podui.
mun dannawa pitch eke score eka mokakda kiyala.
un unge bowlersla back karanawa.
dhonige stump eka gaththnam wenasak wenna thibba.![]()

owa kiyanna epa... ape unta hindu-phobia...

Okkotama Flat deela lankawe match walata green dunna![]()
![]()

apita flat pitch nethuwa green ewa hodai,flat hamba unoth apiwa flat karanawa
apita middle overs danna spinner kenek ne.middle eke wicket ganna strike bowler kenek ne.
apita green ekaka amaruwen 250 gahagaththoth game ekak denna puluwan.

මෙදා කුසලානෙට අපේ ටීම් එක තේරුවේ පළාත් තරඟාවලියෙන් නේද?
අකිල ධනංජය සහ විශ්ව ප්රනාන්දු ඇයි ස්කොඩ් එකේ නැත්තේ ?
ඒ දෙන්නා පළාත් තරඟාවලියෙ හරියට සෙල්ලම් කලේ නැද්ද, එහෙම නැත්තන් ඉන්ජරි ද ?
අපිට වමත් වේග පන්දු යවන්නෙකුගේ ලොකු අඩුවක් තියෙනවා...අනික අකිල කියන්නේ One day හොඳම ස්පිනර් කෙනෙක්...
වැන්ඩසේ , ධනංජය සිල්වා, ජීවන් මෙන්ඩිස් මේ 3 ටම වඩා අකිල හොඳයි නේ.....
![]()

ICC T20 2020 world cup eka balanna api okkoma Aussie yamu![]()