අද වැඩ සේරම කැන්සල් කරලා ....මැච් එක බලන්න රෙඩි වෙලා ඉන්නෙ

Auatralia 12
NewZealand 13
England 12
Srilanka 12
India 11
pakistan 11
Bangladesh9

අවුරුදු 20 කින් වර්ල්ඩ් කප් එකක සවුත් අෆ්රිකා අපිට පැරදිලා නැහැළු
එහෙනං හිත හදාගනිල්ලක් තියෙන්නේ 

ස්පෝට්මීට් කොල්ලො වගේ ගේමට බහින්නෙ නැතුව බෝල කකා විකට් දිදී ලඳවල් වගේ හිටියොත් යෝගට් කප් තමා සිංහලු!,හතුරු-සිංහට මොකෝ ඉතින්![]()

තට්ට සිංහගෙ ක්රමMatch ekata kalin dawase practice na. Hathurusinghe ge krame ekalu![]()
අවුරුදු 20 කින් වර්ල්ඩ් කප් එකක සවුත් අෆ්රිකා අපිට පැරදිලා නැහැළු
අවුරුදු 20 කින් වර්ල්ඩ් කප් එකක සවුත් අෆ්රිකා අපිට පැරදිලා නැහැළු