|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya niwadu dapu kastiya ewa cancel karagaththata padu ne. brown colour pitch ekak kiyanawane ada thiyenne.mita kalin worldcup gahalath nethi ground ekaklu neda, okkoma radio eke vicharaka buwek kiwwa ewa. brown pich ekak kiyanne ada itin Thahir karaya wateta duwalama pitch eka wateta samanala thatu wage andila para thiyeyi. oya iththewo awadhi karaganna mahansi wenna epa.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    hedgehog.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්පෝට්මීට් කොල්ලො වගේ ගේමට බහින්නෙ නැතුව බෝල කකා විකට් දිදී ලඳවල් වගේ හිටියොත් යෝගට් කප් තමා සිංහලු!,හතුරු-සිංහට මොකෝ ඉතින් :baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    අවුරුදු 20 කින් වර්ල්ඩ් කප් එකක සවුත් අෆ්‍රිකා අපිට පැරදිලා නැහැළු

     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ස්පෝට්මීට් කොල්ලො වගේ ගේමට බහින්නෙ නැතුව බෝල කකා විකට් දිදී ලඳවල් වගේ හිටියොත් යෝගට් කප් තමා සිංහලු!,හතුරු-සිංහට මොකෝ ඉතින් :baffled:

    Match ekata kalin dawase practice na. Hathurusinghe ge krame ekalu :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    අවුරුදු 20 කින් වර්ල්ඩ් කප් එකක සවුත් අෆ්‍රිකා අපිට පැරදිලා නැහැළු


    අද ඒක වෙනස් කරනවා මීට ඔබේ ආදරානීය ඉත්තෑවා