|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අයියෝ බන් මොලයක් නැද්ද යකෝ :angry::angry::angry:

    මෝලේ එන්න නම් ඒක වඩව ගන්න ඕන. ක්‍රිකට් ගැන කියවන්න ඕන, පරණ ක්‍රීඩකයො ගැන අත්හදා බලන්න ඕන. කුසල් මෙන්ඩිස්ට උනත් ඒකනෙ අවුල. තිසර උනත් ඔයිට වැඩිය සෑහෙන්න හොඳට සෙල්ලම් කරනව මැච් එක තේරුම් අරන් සෙල්ලම් කරනව නම්. කුසල් ජනිත් දැනුත් කලින් ගහපු විදිහටම රිස්ක් අරන් ගහන්න යනවට වැඩිය හොඳ වෙන්න පුළුවන් පොඩි පාර්ට්නශිප් එකක් හදා ගන්න ඉඳළ ගහන්න ඕන.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    world cup knockout match ekak kiayala gaanak wat ne aviska ponnayata nodakin yako, mewa dakiddi tama terenne mahela la kiyanne kochchara great players lada kiyala
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෝලේ එන්න නම් ඒක වඩව ගන්න ඕන. ක්‍රිකට් ගැන කියවන්න ඕන, පරණ ක්‍රීඩකයො ගැන අත්හදා බලන්න ඕන. කුසල් මෙන්ඩිස්ට උනත් ඒකනෙ අවුල. තිසර උනත් ඔයිට වැඩිය සෑහෙන්න හොඳට සෙල්ලම් කරනව මැච් එක තේරුම් අරන් සෙල්ලම් කරනව නම්. කුසල් ජනිත් දැනුත් කලින් ගහපු විදිහටම රිස්ක් අරන් ගහන්න යනවට වැඩිය හොඳ වෙන්න පුළුවන් පොඩි පාර්ට්නශිප් එකක් හදා ගන්න ඉඳළ ගහන්න ඕන.

    අවිශ්ක නම් හැදිලා එයි හරි නම් මේ වගේ අයට වර්ල්ඩ් කප් එක තියන්න අවුරුදු 4 කට කලින් ඉදල චාන්ස් දෙන්න තිබ්බා එහෙනම් අද හොදට සෙල්ලම් කරන්න තිබ්බ :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    කුසල් මෙන්ඩිස් සෙට් වෙන්න කලින් අරු තාහිර් ගෙනෙයි ද :sorry: