uba balana link eka deepanko
FB link nadda ?
kawuruwath inna thanin nagitinna epa.ohommama idapan

අයියෝ බන් මොලයක් නැද්ද යකෝ![]()

Eka ne bng
Ekko gahapiya leg eke
Mona gon paarak da bn eh gahuwe
Haiooo
කලබල වැඩියි පොර 
Eka ne bng
Ekko gahapiya leg eke
Mona gon paarak da bn eh gahuwe
Haiooo
අයියෝ බන් මොලයක් නැද්ද යකෝ![]()
මෝලේ එන්න නම් ඒක වඩව ගන්න ඕන. ක්රිකට් ගැන කියවන්න ඕන, පරණ ක්රීඩකයො ගැන අත්හදා බලන්න ඕන. කුසල් මෙන්ඩිස්ට උනත් ඒකනෙ අවුල. තිසර උනත් ඔයිට වැඩිය සෑහෙන්න හොඳට සෙල්ලම් කරනව මැච් එක තේරුම් අරන් සෙල්ලම් කරනව නම්. කුසල් ජනිත් දැනුත් කලින් ගහපු විදිහටම රිස්ක් අරන් ගහන්න යනවට වැඩිය හොඳ වෙන්න පුළුවන් පොඩි පාර්ට්නශිප් එකක් හදා ගන්න ඉඳළ ගහන්න ඕන.

ehema kiyanna epa ban. uuta e shot eka miss una nathnam uu witharai hariyata straight drive ekak gahanna inne. anith ewun okkoma behind the square thamayi runs ganne.
ehema kiyanna epa ban. uuta e shot eka miss una nathnam uu witharai hariyata straight drive ekak gahanna inne. anith ewun okkoma behind the square thamayi runs ganne.