world cup knockout match ekak kiayala gaanak wat ne aviska ponnayata nodakin yako, mewa dakiddi tama terenne mahela la kiyanne kochchara great players lada kiyala
බනින්න එපා යකෝ ඌ හැදිලා එයි

world cup knockout match ekak kiayala gaanak wat ne aviska ponnayata nodakin yako, mewa dakiddi tama terenne mahela la kiyanne kochchara great players lada kiyala

ඌට එක්ස්පිරියන්ස් එක නැති එක තමා අවුල් බන් හැදිලා එයි ඌකලබල වැඩියි පොර
![]()

ehema kiyanna epa ban. uuta e shot eka miss una nathnam uu witharai hariyata straight drive ekak gahanna inne. anith ewun okkoma behind the square thamayi runs ganne.
එතන සීන් එක තියෙන්නෙ ඇයි ලොකු ශොට් එකකට ගියේ කියන එක. රන් රේට් එක හොඳට තිබ්බ, කලින් බොලෙට 4ක් ගහල හිටියෙ, අපි අනිව මේ මැච් එක දිනන්න ඕන ඉනිම කඩන් වැටුනොත් අපරාදෙ. තව ඕවර් බර ගානක් තියනව ගහන්න. අවුලක් නෑ දැන් ඒක වෙලා ඉවරයිනේ. අනිත් එවුන් ගහයි කියල හිතමු.