250k gahamu thisara athe thamai thiyenne
දැන් නම් 200 ත් ෂුවර් නැහැ කෑමක් තමා අද බන් 
සවුත් ඇෆ්රික උන්ට අපිත් එක්ක එකටම ගහන්න තිබ්බේ එහෙනම් උන් හොදට ෆෝම් වෙනවා![]()

යකෝ අර ජීවන් මෙන්ඩිස් ක්රිකට්ද බන් ගහන්නේ වෙන මොන හරිද
![]()
උට කව්රුහරි කියන්න කියපන් විකට් එක නොදී ඉන්න කිව්වෙ ලකුණක්වත් නොගහ ඉන්න නෙමෙයි කියල

matanam hithenne 200 madi ban, Aduma 240k wath one wei gemak dennaea lagata enawa mchn
![]()