|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ada thisaraya hari udanaya hari fast gahuwoth 50-70k gahuwoth balanna hari match ekak thiyeyi :yes:

    nathnam nam chaater un nikanma gahanawa.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol: යකෝ අර ජීවන් මෙන්ඩිස් ක්‍රිකට්ද බන් ගහන්නේ වෙන මොන හරිද :dull:

    උට කව්රුහරි කියන්න කියපන් විකට් එක නොදී ඉන්න කිව්වෙ ලකුණක්වත් නොගහ ඉන්න නෙමෙයි කියල
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ පරදි කියල හිතන මැච් දිනනවා දිනන්න පුලුවන් මැච් නිකම්ම පරදිනවා සිරි ලන්කා ක්‍රිරිකැට් නම් මාරයි :lol::lol::lol: