duplesis giya kianne wade lesiy. van dusen gemak nathi wei.

dupa ta mchn danawa danna oni![]()
Online balanna reddak Anne ban
wade thiyenne dhanage over shape eke pawichchi karanna ona. me match eka dinanawa nam suranga lakmal ge role eka marama wadagath.

ඩිෆෙන්ඩ් කරන්න ඕන ගාන අඩු වෙනව කියන්නෙ බෝලර්ස්ල තව එෆිශන්ට් වෙන්න වෙනව කියන එක. අනාගතේට හොඳයි ඒක.

jeevan mokada dan dagattoth kela weida![]()
2007 world cup ekedi wage malinga eka digata wicket 4k gaththoth gemak wenna puluwan wei,,,

ජීවනුත් කලින්ම දායි මටත් හිතෙන්නෙ. මාලිගෙන් පස්සෙ දෙන්නත් ඉඩ තියෙයි. එකම අවුල තාම පවර් ප්ලේ සහ උන් මුලින් ටිකක් හොඳට ගහපු එකයි. ලෝ ටෝටල් එකක්නෙ තියෙන්නෙ ඩිෆෙන්ඩ් කරන්න.


