|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    අවිශ්කලා දනන්ජය ලා මෙන්ඩිස් ලා ආවේ 19 ටීම් එකෙන් ඒකේ කෝච් තමා නැශනල් කෝච් වෙන්න ඕන හරි නම් මොකද පේලේයර්ලා ගැන දන්නේ ඒ කෝච් අනික තව හොද කට්ටිය ඉන්නව මේ ටීම් එකේ ඉන්න කබරය මැතිව්ස් ට වඩා ඒ අයට චාන්ස් දෙන්න ඕන ශානක එක්ක



    :):):)

    aluth kollo tikak dammanam hari. paradunath awlak na mul tika. Angelo, Thisara melow wedak na experience tibbata
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aluth kollo tikak dammanam hari. paradunath awlak na mul tika. Angelo, Thisara melow wedak na experience tibbata


    aluth eunta thana dunoth thamai sanga wage players la hadenna sanga talent thibila gahuwa player kenek newi kapawima nissa oya wage play kare ehema players la hadenanam chance denna one meka aurudu gank ekama set ekata chance denawa un hama dama fail wenawa.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලගෙන් කවුරුහරි කෑගහනව ගහපන් යකෝ කියල 2 දුවපන් යකෝ කියල :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සන්ග දනන්ජය ගැන වර්නනාව බැටින් ලු මගුල තමා :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    50 ගහමු කියනව තිරිමාන්නට කවුද යකෝ ඒ :lol::lol::lol::lol::lol: