|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    dinannama ona match ekaka danna tibbane

    ඊයේ මැච් එකේ අන්තිම ඔවර් දාන්න බොලර් කෙනෙක් හිටියේ නැහැ. මැච් එක දිනන්න වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. එකයි මැතිවුස්ව දැම්මේ .

    ඌ දැම්මේ පර්සනල් සැටිස් වලට කියල කියනවනම් එහෙම හිතන එකෙක් කවදාවත් ඒ වෙලේ බොල් කරන්නේ නැහැ. 100 ගහලා හතර අතේ නෙලන එකෙක් ඉන්න කොට බොලේ අතට ගන්නේ මොඩයෙක්ම තමයි. ඔකට හයේ දෙකක් නෙලුවනම් අද මැතිවුස් ගේ අම්මා බඩ වෙලා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    7g0OGOn.jpg

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :no::no::no::no:

    මේ වැඩේ නම් එච්චර හොඳ නැහැ.....

    අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට එන මුල් කාලේ හොඳට perform කරනවා...

    ඔය චන්දිමාල්, තිරිමාන්න, කුසල් මෙන්ඩිස් ගැන එහෙමත් සෑහෙන සෝෂල් මීඩියා වලින් උඩින් තිබ්බා.
    මැච් දෙක තුනක් ෆේල් වුනු හැටියේ සේරම ඉවරයි.

    එක නිසා ක්‍රීඩකයන්ගේ පර්සනල් රෙකොර්ඩ්ස් සහ ටැලන්ට් ගැන පුළුවන් තරම් කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි...

    මට හිතෙන දේ...
     
    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: Vampire

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene

    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:
    :yes::yes::yes::cool::cool::cool::cool::cool::(:(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:

    :yes: සිරා මචං කබරයා වගේ එකක් ගහලා දහයක් ෆේල් නැහැ ඌ. අපරාදේ ඉන්ජරිය නිසා සිරා ප්ලෙයර් කෙනෙක් නැති වූනේ.
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :no::no::no::no:

    මේ වැඩේ නම් එච්චර හොඳ නැහැ.....

    අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට එන මුල් කාලේ හොඳට perform කරනවා...

    ඔය චන්දිමාල්, තිරිමාන්න, කුසල් මෙන්ඩිස් ගැන එහෙමත් සෑහෙන සෝෂල් මීඩියා වලින් උඩින් තිබ්බා.
    මැච් දෙක තුනක් ෆේල් වුනු හැටියේ සේරම ඉවරයි.

    එක නිසා ක්‍රීඩකයන්ගේ පර්සනල් රෙකොර්ඩ්ස් සහ ටැලන්ට් ගැන පුළුවන් තරම් කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි...

    මට හිතෙන දේ...

    ඔව් හැබයි දිගටම chance දීල රැකගන්න cricket board එක දැනගන්න ඕනේ :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: සිරා මචං කබරයා වගේ එකක් ගහලා දහයක් ෆේල් නැහැ ඌ. අපරාදේ ඉන්ජරිය නිසා සිරා ප්ලෙයර් කෙනෙක් නැති වූනේ.

    test limited overs dekema hondata sellam karanna puluwan ekek. hariyata manage karoth thawa sahenna sewayak ganna puluwan lankawata.

    ape rate smahara aya kurusaya kialath bannane angie ta. ehew rataka mechchara kal serama daragena sellam karana ekath age karanna ona.
     
    • Like
    Reactions: Vampire

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :no::no::no::no:

    මේ වැඩේ නම් එච්චර හොඳ නැහැ.....

    අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට එන මුල් කාලේ හොඳට perform කරනවා...

    ඔය චන්දිමාල්, තිරිමාන්න, කුසල් මෙන්ඩිස් ගැන එහෙමත් සෑහෙන සෝෂල් මීඩියා වලින් උඩින් තිබ්බා.
    මැච් දෙක තුනක් ෆේල් වුනු හැටියේ සේරම ඉවරයි.

    එක නිසා ක්‍රීඩකයන්ගේ පර්සනල් රෙකොර්ඩ්ස් සහ ටැලන්ට් ගැන පුළුවන් තරම් කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි...

    මට හිතෙන දේ...

    wenna ona eka nevei, honda players la fail wechcha gaman kapanne nathuwa uparima sup eka deela rational widihakata eyalage adu padu hada ganna dena eka. watila inna welawata thamai confidence eka denna ona.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dimuth captain wenna issella kee denek bannada. tenis ball gahana widihen hard ball cricket hithanna giyama ohoma wenawa. anith eka hama ekama ohe wiwechanaya karana eka sinhalunge katha puruddak. dan wath me team ekata confidence deela haduwoth eelanga wc eke sahena satanak dei.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    wenna ona eka nevei, honda players la fail wechcha gaman kapanne nathuwa uparima sup eka deela rational widihakata eyalage adu padu hada ganna dena eka. watila inna welawata thamai confidence eka denna ona.

    නෑ ක්‍රිකට් බෝඩ් එක පැත්තෙන් නෙමේ මම අදහස් කලේ, විචාරකයන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ සහ සෝෂල් මීඩියා අයියලාගේ පැත්තෙන්.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    නෑ ක්‍රිකට් බෝඩ් එක පැත්තෙන් නෙමේ මම අදහස් කලේ, විචාරකයන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ සහ සෝෂල් මීඩියා අයියලාගේ පැත්තෙන්.

    විවේචනය කරේ නැත්නම් හොදට තියේ.
     
    • Like
    Reactions: yakshaya

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:

    gahnna puluwan bolayak damme. in the slot area eke.. welawata out wune. nattham aru ae over eke 15 withara gahanawa.

    kohoma wunath mathews ge bowling england waladi hodai.. daana lengths ehema maru new ball eken bowl karannath thiibba. thisrayata huka ganna kiyala.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විවේචනය කරේ නැත්නම් හොදට තියේ.

    විවේචනය කරන එක නෙමේ බන්...මැච් එකක් ගැහුවාම පුම්බල උඩ දානවා...ඊට පස්සේ ප්ලේයර්ස් ලා ඔලුව උදුම ගන්නවා.
    මැච් 3,4 ෆේල් වුනු හැටියේ ඌ ස්කොඩ් එකෙනුත් එළියේ...ඔය වගේ කීදෙනෙකුට උනාද..
    කපුගෙදර එහෙම ඩිවලොප් කරලා ලස්සනට ගන්න තිබ්බා.

    දැන් අවිශ්ක ෆනාන්ඩෝ ඊයේ සෙන්චේරියක් ගැහුවා. දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි පොරගේ ෆුට් වර්ක් එකේ සෑහෙන හැදෙන්න තියෙනවා.

    දැන් ඔය සොසල් මීඩියා වල කෝ කවුරුත් ක්‍රීඩකයන්ගේ ටෙක්නික් ගැන කතා කරලා විවේචනය කරන්නේ නැහැනේ.
    ක්‍රීඩකයන්ව විවේචනය කරන එක හරියට කරන්න ඕනේ....

    කෙටියෙන්ම මම කියන්නේ මැච් 10, 15 සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ව පුම්බල උඩ යවන එක නතර කරන්න ඕනේ..

    ක්‍රීඩකයෙක් ගැන හරි අවබෝධයක් ගන්න අඩුම මැච් 30 වත් සෙල්ලම් කරන්න ඕනේ.
     
    anith issue eka mama dakke minihage fintness madi. 100 gahanakota hena hembath wela. ehama ba dan. dan 100 gahuwata match eka dinawanna amarui.. dan fitness thiyenne ina gemak nathuwa 150 withara gahana,,

    habai world cup eke hodama de thamai miniha hoya gatta eka. dan hadala ganna pulwan ne..oya wage thwawa middle order eka strenghten karanna dennek aluth hoya ganna puluwan nam Gayathri wai Mathews wai yawanna puluwan gedara
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eyeth ape un 99 neda win kara gatthe, lankwata apu gaman , pujithawa aniwarya niwadu yauwa wage, K mendiswath aniwarya niwadu yawanna ona sadahatama