Ground eke mokak hari una.un pennuwe na
anduma nathuwa manusayek diuwa ground eke penuwe na.
Ground eke mokak hari una.un pennuwe na
Ah....that's how Allah's plan....
Hmm....
[/COLOR][/SIZE][/B]



yes that is the plan
pakkoi bangali palli gehin madi afgen eun hondatama madi dawasata 4 parak wath palli yanna one semis enna nam.![]()
චමින්ද වාස්ගේ සුපිරිම Over එකක් ..මෙන්න වැඩඩෝ

kawuda ban keep karanne lanka da silva neh , sanga anthima catch eka miss karanne , balapan mahelayage thamai plan ban![]()
ඕකයි ඉන්දියාව එදා හිතලම ENG වලට පැරදුනේ....කෝලියා අවුට් වෙද්දී අවුල් මුණක් පෙන්නුවේ හෙනම මර්සියට.
වකාර් යුනුස් මෝඩයට අන්දුනා




un eka hithala thami kawe gahnna thibba match ekak un kalinma katha wela meke anthima 4ta big 4 enna one kiyala eka nissa un plan karala meka kara gatha.
pakkonta heta enna nam and here's official word from S Rajesh, our statsguru-in-chief. Pakistan will need to beat Bangladesh by 316 runs at Lord's on Friday to oust New Zealand. "That is, if they score 400, they need to keep Bangladesh to 84 or less. The exact margin will change depending on scores." It's not over yet!
ada NZ la 200 wath gahuwe nathi nissa meka 240 withara gahuwanam pakkonta no chance
pakkonta heta dinananam first bat karanna one.
bangali kiyanne maha irisiya kara set ekak okuna puluwan tharam balanne match eka dinna eka nissa un aniwa pakkonge kalulen adinawa.
For Pakistan to qualify:
Beat Bangladesh by 311 runs after scoring 350
Beat Bangladesh by 316 runs after scoring 400
Beat Bangladesh by 321 runs after scoring 450
If Bangladesh opt to bat first on Friday, Pakistan stand eliminated even before a ball is bowled.
මේක කොහෙද බන් හිතලා කෑවෙ...උබ හරියට බැලුවේ නැද්ද ,,උනුත් අමාරුවෙ වැටිලා ඉන්න වෙලෙ උන් මලාට උන්ට දෙන්නෙ නෑ..
මේක eng උන් හොදට වැඩ පෙන්නුවා...ඒකයි....



ඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම 
මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම
![]()
මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම
![]()