මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම
![]()
එංග්ලන්ඩ් වල ලංකාව වගේ රටකට ෆයිනල් යන්න අමාරුයි.මේ පිචස් එංග්ලන්ඩ්,නිව්සීලනඩ් ඕස්ට්‍රේලියා ඒවා.ලංකාවේ මේ වගේ පිච් හදන්න පුලුවන් නුවර එලියේ හැටන් වගේ විතරයි.ඔය මත්තල හුත්ත ගහන්නේ නැතිව ඕක නුවර එලියේ ගැහුවානම් ප්‍රැක්ටිස් කරන්න පුලුවන්.අනිත් එක පාස්ට් රෙකෝඩ බලන්නේ නැතිව ෆෝම් එකේ ඉන්න එවුන් දාලා ගහන්න තිබ්බා.මෙන්ඩිස්, දනන්ජය තිසර ,තිරිමාන්න තමයි හෙනේට හිටියේ.උන්ගේ බැටින් ගූ හතයි.මැතිව්ස් උනත් වැඩක් නෑ.කොටලුවො ගොඩක් ගියා වැඩී.උන් කොට කොටා අවුට් වෙනකොට කොහෙද මැච් දිනන්නේ කියලා තේරුම් ගන්න බැරි තරම් ප්‍රාතමික මොලයක්වත් උන්ට නෑ.අඩුම ගානේ උදාන ජීවන්,තිසර වගේ එවුන් මුල් ඕවර්ස් 20 දාලා පවර ප්ලේ එකේ පවර හිටස්ලා විදිහට දාන්න තිබ්බා.එහෙම කරන්නත් බෑ.තෙරිම් කමිටුව දන්නවා දාපු කොටලුවො ටික ෆේල් වෙනවා කියලා.උන්ට බැරි ඒවා අල්ලන්න තමයි උන් තුන් දෙනා පස්සේ තියාගෙන පිටි කෙටුවේ.අන්තිමට මුන් ට්කත් ෆේල්,උන් ටිකත් ෆේල්.

apu gaman hathurusinha,asantha de mel sack karanna ona
ඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම


